ado colombo bang me oyada.. :|
yes yse - thanks macho

Ela ela.....
thanks macho - jaya

මාගේ හදපිරි මෙව්වා එක සමග කෙට්ටු වූ විදිහ කියාදෙනමෙන් ඉල්ලා සිටීමි. නන්රි ++![]()
අනිවා මචෝ උනන්දුව තියන කොල්ලෝ ඕනි එකෙක්ක්ට බොක්කෙන්ම සප් එක දෙනවා. ඕනි දෙයක් අහන්න . මගේ දැනුමේ හැටියට සහ අදැකීම් අනුව කියල දෙන්නම්

hydroxycut ගත්තනේ
Hydroxycut ගත්තේ නෑ මචෝ! ලිපෝ 6 තාම ගත්තේ, සතියක් වගේ ගන්නකොට තමයි හරි හමන් කොච් කෙනෙක්ව සෙට් උනේ, ( එකයි මන් කිව්වා ඊලග ත්රෙඩ් 1 කියන්නම් කියලා කොහොමද බොරු වලට අහුවුණා හැටි ගැන.) එය වහාම නවත්තන්න කිව ලිපෝ 6 එක . එතනින් පස්සේ නෝ මෝ ෆැට් බනර්ස්. තැන්ක්ස් මචෝ ජය
ado patta bn supiri ohoma thama inna oni kollo unama. Good luck.
Thanks macho - jaya




, උස ?



