පලමුවෙන් ඔබව ඉතා ආදරෙන් පිලිගන්නවා අපේ කවි පියසට..
මං හිතන්නේ මේක ඔබේ පලමු හමුවීම වෙන්නැති මේ කවි පියසේදී..
සමාජයේ රුදුරු පැතිකඩක අන්ත අසරණව ජීවිතය ගැට ගහගන්න නොවිඳිනා දුක් විඳින තාත්තා කෙනෙක් දෙස සානුකම්පිත ඇසින් බැලූ දරුවෙකුගේ සිත් මායිම කෙතෙක්දැයි පෙන්වන්නට මේ නිර්මාණය තුලින් ඔබ ප්‍රබල...