1. R

    ~ අදුර අදුර මගේ...

    ජීවිතයක එලිය කවුරුන් හෝ විසින් නිවා දැම්මයින් පස්සේ තවත් එලියක් ගැන හිතන්න අසීරුයි තමයි.. හිතෙන්නෙම අඳුරට ගුලි වෙන්න..මොකද එලිය ගිලිහුන තැන බොහෝ විට අප වහා මිතුරුකම් ඇති කරගන්නේ හා හදවතින්ම වැලඳ ගන්නේ අඳුර හින්දා.. හැඟුම්බර නිර්මානයක්...මල්ලිට ජය...
  2. R

    ~උඹේ දුම්වැටිය~

    බොහොම අගෙයි..තව තවත් සමාජ විෂමතාවයන් ඔබේ නිර්මානයන්ට ප්‍රස්තූත කරගන්න.. ඒවා සියල්ලක් තියෙන්නේ අප එදිනෙදා ජීවත්වන මේ වටපිටාව තුලමයි.. තවත් පුංචි දෙයක් කියන්න ඕනෙ කියල හිතුනා..ඔබේ නිර්මාන කුසලතාව්ය වැඩි දියුණු කරගන්න හැකි තවත් ක්‍රමයක් තමයි මේ කවි පියසේ තිබෙන අනිත් නිර්මානකරුවන්ගේ නිර්මානත්...
  3. R

    සොයමි_තවමත්....

    ආදරණීය බලාපොරොත්තුවක්.... ලස්සනයි...ඔබට ජය...
  4. R

    ~උඹේ දුම්වැටිය~

    අගනා පණිවිඩයක් ඔබ මේ නිර්මානය තුලින් සමාජයේ තියුණු අවධානයට යොමු කරලා තියෙනවා.. දිගටම ලියන්න..නිර්මානකරණයේ ඇති කරගත් සුලූ හෝ වෙනසට මගේ සහෝදර ආචාරය...... ඔබට ජය.....
  5. R

    Duplicate සිනහව

    ඉතා හොඳ නිමිත්තක් අකුරු කරලා තියෙනවා ඔබ... මේ අසරණයින්ට ඊයේ අහිමිව ගිය ජීවිත අපිට හෙටවත් ලබා දෙන්න පුලුවන්නම් ඒක කොච්චර පිනක්ද..... හැමදෙයම තමන්ට ගිලිහිලා තමන්ගෙන් ඈත් වෙලා තියෙද්දිත් අම්මලා තාත්තලා නැති ලෝකයේ මේ පුංචි හිත්වලට මෙහෙම හරි හිනැහෙන්න හිතේ තියෙන ධෛර්ය සුලුපටු වෙන්න බෑ. අපි ඒ ඔවුන්...
  6. R

    ටී ටයිම් - Tea Time

    මට මෙන්න මෙහෙම විග්‍රහයක් මේක ගැන කරන්න කියල මගෙ හිත අයදිනවා.. කොච්චර දුරට නිර්මානකරුවාගේ හිතේ හටගත් වස්තු බිජය හා මගේ විග්‍රහය සැසඳේවිද කියල නම් කියන්න තරමක් අපහසුයි....ඒත් මෙහෙම අදහස් දක්වන්න හිතුනා... පිට ආටෝපයට නව ආණ්ඩුවක් කැබිනට් මංඩලයක් කියල ජනතාවට පෙන්නන්න හැදුවත් ඒකෙ ඇත්තටම කිසි වෙනසක්...
  7. R

    ~මගේ රජ්ජුරුවෝ~

    bohoma sthuthi saho adahaswalata
  8. R

    ~පුංචි ඉල්ලීමක්~

    bohoma sthuthi malliya watina adahasata...suba pathuwatath bohoma sthuthi..dan kohomada internet awula harida......
  9. R

    ~මගේ රජ්ජුරුවෝ~

    ~මගේ රජ්ජුරුවෝ~
  10. R

    *Puluwanda Nubata Mage Malagamata Vith Yanna*

    ඉතාමත් සංවේදී බවින් පිරුණු නිර්මානයක්..හිතට දැනෙන විදිහට අකුරු කරල තියෙනවා.. දිගටම ලියන්න. මෙවන් හැකියාවක් අපතේ යන්න දෙන්න එපා.අපිත් කැමතියි නිර්මානවල තිබෙනා අන්තර්ගතය හා සමවැදී එහි උපරිම රසය හිතට වද්ද ගන්න.. ඔබට ජය....
  11. R

    Outrageous Science Myths

    good post bro. thanks for sharing this very useful info..
  12. R

    තරුද නිදන රැයේ නොනිදන මා හදේ....

    අහිමිව ගියත් සෙනෙහස එහි නටබුන් කාගෙ කාගෙත් ජීවිතවල අවසන් හුස්ම පොද වැටෙන තෙක් කොහේ හෝ අහුමුලු වල රැඳී පවතිනවා.....ඒක සනාතන ධර්මතාවයක්... කල යුත්තේ අහිමිව ගිය දෙයට වඩා හිමි වන්නට ඇති දේ වහ වහා ගොඩ නගා ගැනීමයි.. එයයි අහිමි සෙනෙහස වෙනුවෙන් කල හැකි උතුම්ම පූජෝපහාරය හා කෘතවේදිත්වය... මං ගොඩක් රස...
  13. R

    Sri Lanka Army Regimental/Corps Badges

    වැඩවසම් යුගයේ ඛ්‍රිතාන්‍යයේ අණසකට යටත්ව ජීවත්වීම හේතුකොට ගෙන හමුදාවේ නීති රීති, පලඳනාවන් හා ලාංජනයන් පමනක් නෙවෙයි අපේ මිනිසුන්ගේ සිතුම් පැතුම්වලත් ඒ බලපෑම් කාලයක් යන තුරාවට හොල්මන් කලා.. අදටත් හමුදාවේ පිලිපදින නීති සංග්‍රහය ඛ්‍රිතාන්‍යයට ගැති නීති පද්ධතියක්.. අපේ රට විතරක් නෙවෙයි බොහෝ බලගතු...
  14. R

    ~පුංචි ඉල්ලීමක්~

    ගොඩාරියක් ස්තුතියි නිර්මානය අගය කලාට මල්ලියා...
  15. R

    ~පුංචි ඉල්ලීමක්~

    ආ මේ ඉන්නේ මේ නිර්මානයේ නියම අයිතිකරු.. මේ සංවේදී රූප රාමුව මා නෙතට ලක් කලේ මේ නිශාන් මල්ලියා තමයි. ඒ තුලින් තමයි මට මේ නිර්මානය අකුරු කරන්න නිමිත්ත පෑදූනේ.. මල්ලියා කවදත් මට දෙන්නේ විශාල සහයෝගයක්.. මගේ හැම නිර්මානයක් පිටිපස්සේම ඉඳන් නිර්මානය ලස්සන කරල දෙන්න දිවා රෑ නොබලා පාඩම් පවා අතපසු...
  16. R

    ~පුංචි ඉල්ලීමක්~

    බොහොම ස්තුතියි මල්ලියා අදහස්වලට
  17. R

    සයිබර් ලව් (Cyber Love)

    සයිබර් අවකාශයේ දළුලන නූතන නෙට් රැල්ලේ ප්‍රේමය..එහි ආම්පන්න ගති සොබා කදිමට හුවා දක්වා තිබෙනවා.. ආදරයත් ගෝලීයකරණය වෙලා.. ලෝකේ එහා කොනේ ඉන්න කෙනෙක් එක්ක එකතුවෙන්න ගතවෙන්නේ කොච්චර කෙටි කාලයක්ද..සමහර අයගේ ඉරණම එයින්ම විසඳෙන අවස්ථාත් ඔය අතරේ තියෙනවා.. හැම දෙයකම තියෙන සරල නියාමය හා හොඳ නරක...
  18. R

    Pay back (පළි ගැනුම)..................

    පලිගැනීම මුලික අරමූණින් ඇරඹුනු පෙම අද පෙරලා ඔබෙන් පලි අරන්.. ලෝක ධර්මතාවය එය තමයි.. ප්‍රේමයේ රුදුරු බව මෙන්ම සෞම්‍ය බවත් අභියෝගයක් විදිහටම දකින්න හා සිතන්න සිත පුරුදු කර ගන්න.. දිගටම ලියන්න ...ඔබට ජය...
  19. R

    ~~ඒක සිහිනයක්~~

    සිහිනය කෙබඳු එකක් වුනාද කියල අපිට ඊලඟ එකෙන් ලියල දන්වන්නකෝ.. මල්ලියා තව තවත් විවිධ තේමාවන් ඔස්සේ ඔබේ නිර්මාන කුණ්ඩලිය අතු පතර විහිදී මහා ගසක් වෙනතුරු මා නොඉවසිල්ලෙන් පෙර මග බලා හිඳිමි.. දිගටම ලියන්න ...ඔබට ජය...
  20. R

    Nivan labanawa ma surathal puthu!

    සිත නිවී පහන් වෙන නිමිත්තක් පදවැල්වල අමුණලා..හරිම ශාන්ත බවක් එහි ගැබ් වී තිබෙනවා... ලබන්නාවූ මේ වෙසක් අසිරියේ මෙවන් උදාර පිංකම් කොතෙකුත් දෙමව්පියන් විසින් මේ පිං බිම තුල පෙර පතා ආ විලසට ඉෂ්ඨ සිද්ධ කරනවා ඇද්ද?? තම කුසින් වදාපු දරුවා සසුනට බාර කරලා නිවන් පුර දොර හැර දෙන එක එහෙම ලෙහෙසියෙන්...

    No contents