"ජිවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනූ පෙනේ
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා"......
මේ විරහාත්මක ආදර අඳෝනාව සහිත නිර්මානය කියවනකොට මට පසුබිමින් හීනියට මගේ දෙසවන් ඇතුලට රිංඟා ගත් වික්ටර් රත්නායකයන්ගේ ගී හඬේ පද කීපයක් තමයි ඔය ඉහත මා සඳහන් කලේ.....
පසුබිම් රූප රචනය හා පද...