පිස්සු යක්කු..දැන් ත්රස්තවාදී බයකුත් නැති එකේ මොන මගුලකට ඔහොම යනවද මන්දා..ඇම්බියුලන්ස් වලට වගේ අපි ඉඩ හද හද දෙන්න ඕනේ..ඔක්කොටම වඩා කන්ෆියුස් වෙනවා මුන්ගෙ හෙඩ්ලයිට් වලටයි අර එලියට දාන් යන ලයිට් වලටයි..මේ කෙහෙල්මල් නිසා එහා පැත්තෙ වාහනේ හැප්පෙන්නත් ගියා දවසක්..නෝට් නැතුව ගියා හරි එක්කෝ අයින්...