1. ashmi

    වැස්සට_කැම්පස්_යාම.

    ඒක හරි..ඒත් මෙ ශර්මා මෙතන වෙන දෙයක්නෙ කියවන්නේ
  2. ashmi

    ලංකා_පොලිස්

    මගෙත් කසින් අක්කා කෙනෙක්ට ඔහොම දෙයක් උනා..ඒත් අපි ඒක එච්චර එලවන්න ගියේ නෑ..හැබැයි එකක්..ට්‍රැෆික් එකේ ඉන්න පොලිසියේ කට්ටියනන් ඇල්ලුවම දඩ කොලේ අතට දෙන ගමන් කියනවා මිස් ලයිසන් එක ගන්න පොලිසියට එන්න ඕනේ නෑ..කාවහරි එවන්න කියලා:yes:
  3. ashmi

    වැස්සට_කැම්පස්_යාම.

    එහෙමද?:P
  4. ashmi

    වැස්සට_කැම්පස්_යාම.

    :lol::lol: rep added
  5. ashmi

    සල්ලි නැති ලෝකයක්

    අදත් අනුරාධරා බී දොඩයි
  6. ashmi

    වැස්සට_කැම්පස්_යාම.

    උම්බෑ සද්දෙ ඇහිල ආවෙ..:D
  7. ashmi

    Spoken English help එකක් දීපන් පුතීලා..

    Dan nan e paththe giye na kalekin..sure ekata one nan mama gihin balala kiyannan
  8. ashmi

    Mehema unuth innawa LOL

    Construction sites wage nemeyine family ekath ekka jiwath wenna unama..wate pite ayata one widihata epai jiwath wenna
  9. ashmi

    අපිව අඬවපු කළා නිර්මාණ

    Taare samin par..:(:( godak aduwa eka balala
  10. ashmi

    Mehema unuth innawa LOL

    ඉඳී ඉඳී..රස්නේ ඉවසන්න බැරුව මැරිල ඉඳී..මොකද කන්ටේනර් පෙට්ටියෙ ඒසී හයි කරන්න කියලයැ..එහෙම උනොත් තව ත්‍රෙඩ් එකක් වැටෙයි ඉන්නේ කන්ටේනර් පෙට්ටියෙ..හැබැයි ඒසීත් තියෙනවා කියලා:P
  11. ashmi

    Spoken English help එකක් දීපන් පුතීලා..

    The quality it had when we were kids isn't there anymore
  12. ashmi

    අපිව අඬවපු කළා නිර්මාණ

    anthimata baluwe sunset at chaophraya 1996..aduna..:(:(
  13. ashmi

    Spoken English help එකක් දීපන් පුතීලා..

    No bro..not even that..:no:
  14. ashmi

    Spoken English help එකක් දීපන් පුතීලා..

    Sahathika aththa..:yes::yes:
  15. ashmi

    Mehema unuth innawa LOL

    ඉතින් මොකද්ද වරද? පහුගිය කාලේ රස්නේ ඉන්න බැරි නිසා කපරාරු කරන්න, ගරාජ් එක හදන්න තිබ්බ සල්ලි වලින් ඒසී එකක් ගත්ත වෙන්න පුලුවන්..වාහනේ හයර් කරන එකක් වෙන්න පුලුවන්..ඔය දේවල්වලින් මිනිස්සුන්ව ජජ් කරන එක හොඳ නෑ:no:
  16. ashmi

    සල්ලි නැති ලෝකයක්

    :lol::lol::P
  17. ashmi

    STF එකෙන්_අදත්_කාලා

    :lol:අනේ අනේ තව කියවන්න ගියොත් ඔයාගෙයි මගෙයි වසර ගනනාවක් පැරණි ෆ්‍රෙන්ඩ්ශිප් එක නැතිවෙනවා..මේ මගුල් වලට වඩා මට ඒක වටින නිසා ඔන්න මම මාරු:love:
  18. ashmi

    STF එකෙන්_අදත්_කාලා

    Niyama kathawa..owa therenne na ithin samaHARAKTA
  19. ashmi

    සල්ලි නැති ලෝකයක්

    Yako ubata pissuda...?

    No contents