1. The_Joker

    Mata kottu epa una

    maradana ekanam jarawak, try wellawatta. ekanam supiri!!
  2. The_Joker

    කුකුල්ලු මේ දවස්වල රෑට AC දාගෙනද ඉන්නේ ?

    30C වලට වගෙ AC එක දාගෙන ඒක යටට ඇඳ දාගෙන නිදාගන්නවා. වැඩියෙන් යුනිට් 3ක් විතර යනවා ඒත් කාමරේ ලොකු නිසා.
  3. The_Joker

    ලංකාවේ හොදම coffee brand එක

    mamanam beela thiyena ewagen tikak hari affordable hoda ekakata thibbe Nescafe Gold, dan ekath affordable nahane.
  4. The_Joker

    ලංකාවේ සල්ලිකාරම මිනිස්සු වැඩි ප්රෙමානයක් ඉන්නේ කොහෙද

    colombo 7 man hithanne. upan gama ehe nowunath, lankawema inna salli thiyena un colombo 7 walin properties gannawa.
  5. The_Joker

    මට කෙලවුනා.....

    උඹට ඕක ඕනෙමනම් සද්ද නැතුව හොරෙන් ගන්න තිබ්බා, එහෙම නැත්තන් දාලා එන්න තිබ්බා. ඕනෙම වෙලාවක, මොකක්ට හරි උදව්වක් කරන්න යනවට වැඩිය, තමුන්ගේ පාඩුවේ ඉන්න එක තමා රිස්ක් එක අඩුම දේ මේ සමාජේ. හිඟන්නෙක්ට කීයක් හරි දුන්නත් හෙන ගෙඩියක් පාත් වෙන්න පුලුවන් සම්භාවිතාවය වැඩී සත පහක්වත් නොදී අහක බලං ඉන්නවට වැඩිය.
  6. The_Joker

    Leasing rate

    loan ekak ganna balanna. leasing rates walata wadiya 2% 3% wage adui
  7. The_Joker

    අම්මෝ කරන්ට් බිල වැඩිවෙලා.....

    180 යුනිට් පැන්නා කියන්නේ බඩු බනිස් තමා
  8. The_Joker

    Leather belts in Kandy

    The Belt Shop 077 309 0824 https://maps.app.goo.gl/eVX6hYpnuDcaRYA79 Meka machan!!!
  9. The_Joker

    Leather belts in Kandy

    The Belt Shop කියලා කඩයක් තියෙනවා බම්බා වල. ටැමිල් ඩයල් එකක් කරන්නේ, ඌ ගාව තියෙනවා සුපිරි ටර්කිශ් බෙල්ට්. අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුලුවන්.
  10. The_Joker

    හොද කොත්තුවක්

    Wellawatta Ricorn, mama kaapu hodama kottuwa.
  11. The_Joker

    Ac Current Bill

    sureda full capacity 225w kiyala? mama danna tharamin 900w wage enna one
  12. The_Joker

    Ac Current Bill

    mage singer 18k inverter ekak thiyenawa ra 9.00 idan ude 7 wage wenakan wada, units 3-4 wage extra yanawa. uda slab, eka paththaka biththiyak rath wenawa awwata
  13. The_Joker

    දම්රෝ Tea

    plain tea walata supirima oka thamai. ekak thibila iwara wuna, dan wena ewa bonna ba. heta balanna one damro eke stocks thiyenawada kiyala.
  14. The_Joker

    tata vs leyland

    ලේලන්ඩ් එක මොඩිෆයි කරන්න පුලුවන් තෝරොම්බල් කෑලි එල්ලලා, අපේ උං හරි ආසයිනෙ "ගැම්ම" කියන එකට, තව අටවගෙන දුවන්න පුලුවන්ලු. ටාටා එහෙම නෑලු.
  15. The_Joker

    ‘මල්ලී හෙල්මට් දාං බයික් පදින්නැයි‘ අවවාද කරන්න ගිහින් හෙල්මට් පහරකා මරු දුටු රංග විරාජ්

    illegal neda? mama danna tharamin maximum 3 inch blade ekak geniyanna puluwan. eeta wadiya loku ekak aran gihin, mokak hari case ekak gihini umba annoth, umba hari wunath, plan karala minee maruwa kiyala nadu danna puluwan.
  16. The_Joker

    හොඳ ලැප්ටොප් එකක් ???

    meka thamai hodama option eka. mama dakka samahara than wala 220tath thibba. ehema naththan i3 ekak ganna with SSD and 8gb ram wage. uni wala wadatanam oka hodamata athi

    No contents