හැරී ජයවර්දනට ඕනෙ නෑ ඕක දියුණු කරන්න. නැත්තන් ආපු ගැම්මෙන් ඕක කරගෙන ගියානම් අද ලංකාවෙ ලොකුම වයර්ලස් ටෙලිෆෝන්, හෝම් බ්‍රෝඩ්බැන්ඩ් නෙට්වර්ක් එක තමා ඕක.
සමහරු කියනවා ඌ ඕක කලු සල්ලි සුදු කරන්නයි, බිස්නස් වල ටැක්ස් සල්ලි හංගන්නයි පාවිච්චි කරන්නේ කියලා.
විකුනන්නෙත් නෑ, දියුනු කරන්නෙත් නෑ. පාඩු පිට...