1. The_Joker

    අපිත් සූර්ය බල සංග්‍රාමයට සෙට් වුනා ගුපියනේ ☀️

    ඕවව්ගෙ මේන්ටනන්ස් වලට චාජ් එක කොහොමද මචන්? කොච්චර කාලෙකට සැරයක් කරන්න ඕනෙද? මම කියන්නේ පැනල් සුද්ද කරන ඒව එහෙම.
  2. The_Joker

    හෙල්මට්වලින් පහර දී පුද්ගල ඝාතනයක් කළ වැලිපැන්නේ සිසුන් අත්අඩංගුවට

    අපිට අදාල නැත්තන්, අනුන්ගේ ඒවට ඇඟිලි නොහගහ ඉන්න තරමට ඇඟට ගුණයි මේ රටේ දැන්. ඕකුන් මැරිලා ගියත් මොකෝ කියන මානසිකත්වෙන් ඉන්න ඕනේ.
  3. The_Joker

    බයිසන් ස්ටවුට් එකයි චොක්ලට් එකකුයි කෑවා ශකබුම් වුනා

    මටනම් සෙට් වෙන්නේ ලයන් ස්ටවුට් එක තමා. අයිස් කූල් වෙන්න කූල් කරාම පට්ට. ❤️
  4. The_Joker

    Methana mokak hari Horayak thiyenawa

    matath hithuna. fake huttawal wenna athi. oya lahiru pakaya thamai ara ashenge buriyani kade promote kareth. google review goo 70i e kade.
  5. The_Joker

    daily use කරන්න watch එකක්

    mokakda machan 20-30 athara thiyena Seiko 5 watch eka?
  6. The_Joker

    Laptop Battery Cells Replacement

    හොඳ බැටරි දෙකක් ‍අරන් දාන්න. මං හිතන්නෙ නෑ, 450ට් හොඳ li-ion බැටරියක් ගන්න පුලුවන් වෙයි කියලා.
  7. The_Joker

    EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

    කලින් මචන් අවුරුදු තුනක් එක තැනක වැඩ කරලා අයින් වුනා. උන් මොකුත් ඩොකියුමෙන්ට් දුන්නෙ නෑ. බී කාඩ් එහෙමත් නෑ. උන් ගෙවන මොකක්ද එකක් ගන්න පුලුවන්ලු නේද? කොහොමද ගන්නේ කියපන්කෝ. මට පස්සෙ අයින් වුන උන්ට HR එකෙන් ඔක්කොම කරලා දුන්නලු, මට මොකුත් දුන්නේ නෑ. මම දුන්නේ One Day Resignation, ඒක නිසාද දන්නේ නෑ.
  8. The_Joker

    Hyundai Grand i10 by Abans

    ඉම්පෝට් පටන් ගත්තොත්, ඇල්ටො එකත් ලක්ස 50ක්වත් වෙන සීන් එකක් තියෙන්නෙ.
  9. The_Joker

    නවතම Richlife 1L කිරි දැන් 525 LKR

    මාසෙකට විතර කලින් 25% ඩිස්කවුන්ට් එක දෙන කාලෙත් ඕකෙ ගහලා තිබ්බේ ඔය ගානම තමා. 390ගානක් වුනේ ඩිස්කවුන්ට් එකත් එක්ක. කලින්ම පැක් ටික ප්‍රින්ට් කරන්න ඇති අලුත් ගාන එක්ක!
  10. The_Joker

    Hutch cliQ 3G

    wadak na ban, guu wennama slow wenawa tikak kal yaddi. godak down karoth dawasenma slow wenawa.
  11. The_Joker

    Fourth Unidentifed Object Shot Down

    ලංකාවෙ උන්ට වගේම තමා ඇමෙරිකාවෙ උන්ටත් ඉදලා හිටලා "ජාතික ආරස්සාව අනතුරේ", "මෙන්න චීන්නු නැගිටිනවෝ", "රට බේරගන්න අන්තිම අවස්ථාව" ආතල් එකක් ඕනේ. උන් ඕවා දැකලා ෆුල් මොරාල් වෙලා, මූවීස් දෙක තුනකුත් ගහයි තව අවුරුද්දකින් විතර..
  12. The_Joker

    නවතම Richlife 1L කිරි දැන් 525 LKR

    මාත් සතියට දෙතුන් පාරක් රටකජු කනවා. 220ට තිබිලා, 200 වුනා. දැන් 180යි (තෙල් දාපු, මසාලා, වැල්ලේ බැදපු). වෙන තැනකින් ගනින්. ඕක තණකොළ රහයි. කීල්ස් එකේ 25% ඔෆර් එකක් තිබිලා 4ක් ගත්තා, මන් විතරයි බිව්වේ අන්තිමට. අඹේවෙල එක තමා මටනම් හොඳම. ------ Post added on 1676258859
  13. The_Joker

    wireless mouse

    මගේ එකනම් මාස 6ක් වගේ පුලුවන්. ඩේලි පැය 6ක් 7ක් වගේ එක දිගට පාවිච්චි වෙනවා.
  14. The_Joker

    wireless mouse

    https://www.itgallery.lk/product/a4tech-fb35s-fstyler-bluetooth-dual-model-usb-mouse/ 4000ta gaththe ක්ලික් කරන කෑල්ල අවුල් ගියොත් හදාගන්න බැරිද බන්? වෙන කෑල්ලක් රීප්ලේස් කරන්න වගේ. ------ Post added on 1676108294
  15. The_Joker

    උඹලා පාවිච්චි කරන internet packages monaada

    you cant have speed and affordability
  16. The_Joker

    උඹලා පාවිච්චි කරන internet packages monaada

    dialog 4mb unlimited eka ganna. 400 gb use wenawa ape gedara. 24hrs down karanawanam eeta wadiya godak puluwan.
  17. The_Joker

    Lenovo ThinkPads ගැන උඹලාගේ අදහස්,අත්දැකීම් කොහොමද?

    used ekak dell, acer wage brand new ekakata wadiya poddai gana wenas wenne, warranty denne 3 months. eeta wadiya hodai awurudu 2k or 3k warranty dena brandnew ekakma gannawa. US, Singapore wala ehema patta gahapuwa thamai oya gennanne. ape mallita ofice eken deela thiyenawa ThinkPad L13 Gen 2...

    No contents