1. V

    සීදූව පැත්තේ Faith කියලා ඉංග්‍රීසි උගන්වන තැනක් තියෙනවද?

    ඒකෙ උගන්වන කෙනෙක්කගෙන් ණයක් අයකරගන්න තියෙනවා
  2. V

    මෘදුකාංගයක් සෑදීමට උපකාරයක් දෙන්න.

    වැඩ තලය මත ඇති ෆෝල්ඩරයක් දෙක්ලික් කල විට එම ෆෝල්ඩරය වෙනුවට එය තුල ඇති .EXE ගොනුවක් ක්‍රියා කරවන ලෙස සැකසුම් සාදන අන්නදම කියා දෙන්න. මෙය ඉතා වැදගත් මෘදුකාංගයක් දියුණු කිරීමේදී හමුවූ එක අදියරකි. මෘදුකාංගය නිමකල පසු ෑඹලාට නොමිලයේ දෙමි.
  3. V

    භූම්තෙල් ලිපකට අදහසක් ඕනේ.

    ෆෑන් එකක් සහිතව අඩු මිලට ගන්න හෝ හදාගන්න පුලුවන් සාර්ථක භුමිතෙල් ලිපක් ගැන දන්නවද?
  4. V

    දුරකථන අංකවල මුල් අංක දෙකින් නියෝජනය වන සමාගම් නාම ලබාදෙන්න

    දුරකථන අංකවල මුල් අංක දෙකින් කියවෙන සමාගම් නාමයන් සියල්ල ලබාදෙන්න.
  5. V

    PicCategorize හි උත්ශේශ්‍රේණිකය

    http://anthoniyo-bahijata.blogspot.com/2024/03/piccategorize.html
  6. V

    රතු හැට්ටකාරී ලිනක්ස් ගන්නේ කොහොමද?

    රතු හැට්ටකාරී ලිනක්ස් හොර පිටපතක් ගන්නේ කොහොමද?
  7. V

    මයික්‍රොෙසාෆ්ට් ව‘ඩ් වලින් සිංහල ඉලක්කම් සහිත අංකිත ලැයිස්තු හදන්න පුලුවන්ද?

    මම අදහස්කලේ මේ වගේ දෙයක් ෧. බල්ලා ෨. බැල්ලි ෩. බූරුවා ෪. ගොනා ෫.මීහරකා. ෬. මොංගල් ෭.මැන්ටල්ද?
  8. V

    මයික්‍රොසොෆ්ට් ඔෆීස් 2024 ස්ථාපනයට කොපමණ ඉඩක් යයිද?

    Office 2024 ස්ථාපනයට කොපමණ දාඩතැටි ඉඩක් යයිද? එය C: වෙනුවට වෙනත් විබෙදුමක ස්ථෘපනය කල හැකිද?
  9. V

    Witch Doctor 妖医 [2016] චීන චිත්‍රපටියේ උපසිරැසියක් හොයලා දෙන්න.

    මම තීරණය කලා නොං පෝයි කියන හිටපු ටිෆානි මෙනෙවිය රඟපාන චිත්‍රපට බලන්න. මට Witch Doctor 妖医 [2016] උපසිරැසියක් මොන භාෂාවකින් හරි ලැබෙනවා නම් හොඳයි.
  10. V

    USB 3 පකාරයේ කේබල තනන අය සිටීද?

    අවශ්‍ය දිග ප්‍රමාණයට USB 3 පකාරයේ කේබල සාදා ගැනීමට තැනක් තිබේද? උදාහරණයක් ලෙස මට පෙන් ඩ්‍රයිව සඳහා අඟලක පමණ දිග කේබල කිහිපයක් අවශ්‍යව ඇත. එසේම දෙපැත්තම පුං පකාරයේ අඟලේ කේබල 4ක්ද ඇවැසිව ඇත.
  11. V

    මට මෘදුකාංගයක් සෑදීමට උපදෙස් අවශ්‍යයි.

    මම විෂුවල බේසික භාෂාව යොදාගෙන ඩොට් නෙට් පාරිසරිකය තුල ක්‍රියාකරන මෘදුකාංගයක් සෑදීමට බලාපොරොත්තු වෙමි. එහි අරමුණ වන්නේ නිවැරදි කාල සටහනක් සහිත උපසිරැසි ගොනුවක් යොදාගෙන කාල සටහන දෝශ සහිත නමුත් භාෂාව හොඳ තත්වයේ පවතින උපසිරැසි ගොනුවක කාල සටහන චිත්‍රපටය සමග සමමුහුර්ත කිරීමයි. මෙහිදී උප සිරැසි ගොනු...
  12. V

    ගීත්මගෙ මල්ලි අන්තරාවෙලා

    ගීත්මා බණ්ඩාරගෛ් මල්ලි මියගිහින් මළ ගෙදර හෙට බොරැල්ලෙදි
  13. V

    Nero Express 2024 බාගන්නේ කොහොමද?

    අළුත්ම අළුත් Nero Express බාගන්න ලිංකුවක් දෙන්න.
  14. V

    Audio input mixing

    මට පොඩි උදව්වක් අවශ්‍යෙවලා තියෙනවා. මගේ පරිගනකයේ ඉදිරිපසින් FM,AM,SW1-2-3-4 අහන්න පුලුවන් රේඩියෝ පරිපථයක් සවිකරගත යුතුයි. එහි අවුට්පුට් එක සහ පරිගනකයේ සවුන්ඩ් අවුට්පුට් එක එකට සම්බන්ධකර ස්පීකරයට ලබාදිය යුතුයි. ප්‍රශ්නයක් ඇති නොවන විදියට අවුට්පුට් එකට සම්බන්ධ කරන්නේ කෙසේද?
  15. V

    කේට් නපත්චයා

    https://www.instagram.com/katenapatchaya/
  16. V

    vb.net කස්ටම් ෆෝර්ම් එකක් හදන්නේ කොහොමද?

    මම ටයිටල් බාර් එක නැති ෆෝර්ම් එකක් හැදුවා. මට ඕනේ ඒක වෙනත් ප්‍රොජෙක්ට් එකක ෆෝර්ම් එකක් විදියට පාවිච්චි කරන්න. කොහොමද කරන්නේ?
  17. V

    ෆක්ස් මොඩමයක් ගන්නෙ කොහෙන්ද?

    අභ්‍යත්කර ෆක්ස් මොඩමයක් ලාබෙට ගන්න තැනක් තියෙනවද? ෆක්ස් මොඩෙමයකින් ෆක්ස් යවන කෙනෙක් ඉන්නවද? ඉන්නවා නම් ඒ ගැන විස්තරකරන්න.

    No contents