1. V

    PDF ෆෝර්ම් එකක් Read only කරන්නේ කොහොමද?

    මට PDF ෆෝර්ම් එකක් හදාගන්න ඕනේ. ඒක ගන්න අයට ඒකට දත්ත දාලා බොත්තමක් එබුවාම දත්ත සේව් විය යුතුයි. ඉන්පසු පිටුව වසනකොට සේව් කරන්නද කියලා පනිවිඩයක් නොලැබිය යුතුයි. පිටුව ගන්න කෙනාට ඒක රීඩ් ඔන්ලි කරගන්න ක්‍රමයක් තියෙන්නත් ඕනේ. උපදෙස් දෙන්න
  2. V

    හරකුන්ට ලිංග විපර්යාස කරන්න බැරිද?

    හරකුන්ට ලිංග විපර්යාස කරන්න බැරිද? එහෙම කලොත් කිරි නිෂ්පාදනය දෙගුන කරන්න පුළුවන්.
  3. V

    මේ වගේ අයිතම ගතහැකි තැනක් කියන්න

    https://www.aliexpress.com/item/1005005653058567.html?spm=a2g0o.detail.0.0.2563l3Zkl3ZkCV&gps-id=pcDetailTopMoreOtherSeller&scm=1007.40050.354490.0&scm_id=1007.40050.354490.0&scm-url=1007.40050.354490.0&pvid=2f40a49f-db4a-4494-9fce-5a6838a937a3&_t=gps-id:pcDetailTopMoreOtherSeller,scm-url:1007.40...
  4. V

    ඇන්ඩොයිඩ් වල තියෙන සිංහල ෆොන්ටය බාගතකරගන්නේ කෙසේද?

    ඇන්ඩොයිඩ් වල තියෙන සිංහල ෆොන්ටය බාගතකරගන්නේ කෙසේද? ඒක වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙත් වැඩ කරනවද?
  5. V

    ලිනක්ස් මින්ට් මෙහෙයුම් පද්ධතියෙන් සිංහල ටයිප් කරන්නේ කොහොමද?

    මගේ යාලුවෙක්ගේ අවබල පරිගනකයකට ලිනක්ස් මින්ට් දැම්මා. එහි සිංහල විශ්ව කේත අක්ෂර ටයිප් කරනකොට දෝශ ඇතිවෙනවා. විශේෂයෙන්ම කොම්බුව යෙදීමෙදි. එසේම සිංහල ඇස්කි අකුරු ටයිප් කරන්න ක්‍රමයක් තියෙනවද කියලත් දැනගන්න අවශ්‍යයි.
  6. V

    kimber jamesට අමුතු හැඩයේ ඇට සැකිල්ලක් ලැබෙන්න හේතුව ක්ලයින් ෆෙට්ලර් සහලක්ෂණය නිසාද?

    kimber jamesට අමුතු හැඩයේ ඇට සැකිල්ලක් ලැබෙන්න හේතුව ක්ලයින් ෆෙට්ලර් සහලක්ෂණය නිසාද? ඒකේ අමුතු ලස්සනක් නම් තියෙනවා. හරියට බාබි බොනික්කෙක් වගේ
  7. V

    පින්තූරුවලට විස්තර එක් කරන්නේ කෙසේද?

    මම මේ දිනවල මෘදුකාංගයක් සංවර්ධනය කරමින් සිටිමි. එහි අරමුණ පින්තූරු සිය ගණනක් එකින් එක බලමින් වර්ගකර වෙන වෙනම ෆෝල්ඩරවලට දැමීම අවම ආයාසයකින් කෙරුමයි. එහි අවසන් අදියර ලෙස පින්තූරු වලට විස්තර ෆෝග්‍රෑමිකලි පකාරයෙන් එක්කිරීමට අවශ්‍ය වී ඇත එය කරන අයුරු පවසන්න. විස්තර ලෙස හැඳින්වූයේ පින්තූරයේ ඇත්තේ...
  8. V

    මගේ KEYMAN_2016 ආදාන මෙවලම් මාදුකාංගයේ දෝශයට හේතුව කුමක්ද

    https://www.dropbox.com/scl/fi/o11eszoggbhjlftw21sg7/2023-09-06-KEYMAN_2016.zip?rlkey=k4uh6s2ddkxnbq3pi8iyy069c&dl=0 මම විෂුවල බේසික ඩොට් නෙට් භාෂාවෙන් KEYMAN_2016 නම් යතුරුපුවරු ආදාන මෙවලමක් තැනුවෙමි. එහි අරමුන සිංහල යතුරුකරනය සහ සාමාන්‍යෙයන් යතුරුකරනයට අපහසු අකුරු ටයිප් කිරීමයි උදාහරණ: Café...
  9. V

    Html ගොනුවල රයිට්ක්ලික් මෙනුවක් අයිතමයක් හදන්නේ කොහොමද?

    මට Html ෆයිල් එකක් රයිට් ක්ලික් කලාම එන මෙනුවට “අමතර..“ නමින් මෙනු අයිතමයක් හදල එය තුල උප අයිතම දෙකක් හදාගන්න අවශ්‍යයි ඒක කරන්නේ කොහොමද?
  10. V

    EXIF ප්‍රකාරයේ දත්ත සංස්කරණය කරන්නේ කෙසේද?

    මම විනෝදාංශයක් විදියට මෘදුකාංග හදන කෙනෙක්. මම දන්නේ ඩෙට්නෙට් විතරයි. මට Jpg පකාරයේ පින්තූර වලට EXIF පකාරයේ කොමෙන්ටු දාන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ.
  11. V

    පරිගනකයේ ඇති දොෂ 2කට උදව් අවශ්‍යයි.

    මගේ පරිගනකයට වින්ඩෝස්10 බිටු 64 22එච්2 සංස්කරණය ස්ථාපනය කර ඇත. මයික්‍රොෙසාෆ්ට් ඉස්ටෝරුවෙන් වින්ඩෝස් මීඩියා ප්ලේයරය අප්ඩේට් කරන්න උත්සාහ කරන විට අන්තිම මොහොතේ දෝෂයක් පෙන්වා නතර වෙයි. ඒ මන්ද? මගේ පරිගනකය ඇරඹෙන විට කිහිප වරක් බ්ලින්ක් වේ. එසේම වීඩියෝ ගොනු විවාත කරනවිටද තිරය බ්ලින්ක් වේ. ඒ මන්ද...
  12. V

    මට වීඩියෝවක් රීසයිස් කරගන්න උපදෙසක් අවශ්‍යයි.

    මේක ගැන හිකලා මම ගොඩක් මනසින් විඳවනවා. මේ අහන්නේ බැරිම තැනයි. මට වීඩියෝවක දෙපැත්තේ තියෙන කළු තීරු දෙක ඉවත්වන විදියට ඊිසයිස් කරගන්න ඕනේ. මේක කරගන්න ලේසිම ක්‍රමයක් කියලා දෙන්න. clipify මුර්දුකාංගෙන් නම් මේ කරගන්න පුළුවන් .ඒත් ඒනේ හොර කොපියක් හොයාගන්න බැරිවුනා. අනේ උදව් නරන්න මට දැන් පිස්සු හැදෙයි.
  13. V

    මොකක්ද මේ බඩුව

    https://www.aliexpress.com/item/1005001733009022.html?spm=a2g0o.productlist.main.29.5b1dHo2KHo2Kum&algo_pvid=e7954dab-154c-43aa-b804-2467f60eed79&aem_p4p_detail=2023081219354592368712435580010048583&algo_exp_id=e7954dab-154c-43aa-b804-2467f60eed79-14&pdp_npi=4%40dis%21LKR%218336.85%215168.4%21%21...
  14. V

    වීදුරුමත දේවරූප ඇඳි බස්වර්ජනය කරන්න.

    ටික කලක සිට ඉදිරිපස වීදුරුව මත දේවරූප පින්තාරුකල වාහන දක්නට ලැබේ. මෙයින් රියැදුරාට ඉදිරිපස දසුන අවහිර වීම නිසා අනතුරු සිදුවිය හැක. මෙම රූප ඇඳ ඇත්තේ සුදු පැහැයෙන් වන නිසා මෙහි අවදානම තවත් ඉහල යයි. මෙයින් වැඩිම අවදානමක් ඇතිවෙන්නේ පදිකයන්ටයි. මෙවන් බස්රථවල ගමන්යාමෙන් වලකින්න. එසේම බස්පොලක නතරකර...

    No contents