1. funkyguy89

    මහින්ද, නන්නත්තාර නොවී සිටීමට නම්.......

    මහින්ද, නන්නත්තාර නොවී සිටීමට නම්....... මෛත්‍රිපාල ජනාධිපති ධුරය මෙන් ම පක්‍ෂ සභාපති ධුරය ද යොදා ගනිමින් අද උත්සාහ ගන්නේ උපක්‍රමශීලිව මහින්ද නන්නත්තාර කර රනිල් මෛත්‍රි ආණ්ඩුවක් පිහිටුවීම ට. මේ උත්සාහය පරාජය කළ යුතු ය. ඒ කළ හැක්කේ මෛත්‍රිපාල අත්හැර මහින්ද කණ්ඩායම තනිව තරග කිරීමෙනි...
  2. funkyguy89

    යමපාලනය අවසන් කරමු

    යමපාලනය අවසන් කරමු යමපාලනය අවසන් කරමු අවසානයේ දී අද මධ්‍යම රාත්‍රියෙහි දී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇත. එක් එක් අයට එක් එක් න්‍යාය පත්‍ර තිබුූ නමුත් ඒ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට නොහැකි විණි. පික්පොකට් ආණ්ඩුවේ කඹ ඇදීම්, හැළ හැප්පිලි ආදිය හේතුකොට ගෙන තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන...
  3. funkyguy89

    රට මරණ කොටි හවුල පරදවමු..

    රට මරණ කොටි හවුල පරදවමු.. xmBJsdtkogI කොටියට ඕනේ නැගිටින විදිහක් - ඒකට ඕනේ මයිත්‍රී යුගයක්..:growl::growl::growl::growl::growl::growl: මේ video එකේ කියන එක දෙයක් හරි බොරු කියල කාට හරි කියන්න පුළුවන් ද?
  4. funkyguy89

    අනේ නෝනේ..

    කොහොමද මේ නෝනා ලගදි දුන්න talk එක? මිනිස්සුන් ටික ටික ඈත් වෙන්න පටන් අරන් කියල තේරිලා නිසා වෙන්න ඇති, ආයිත් අප් කරලා ගන්න මේ වගේ ලොකු ටෝක්ස් පාරක් දාන්න ඇත්තේ.. මොනවා උනත් අන්තිමට මනුස්සයෙක් අහපු ප්‍රශ්නෙන් නෝනා කරකැවිල ගියා.. කුඩු කන්ටේනර් නිදහස් කරපු කෙනෙක් ජනාධිපති උපදේශක කලේ ඇයි කියල ඇහුවම...
  5. funkyguy89

    සාම්පූර් අතිශයින්ම 'අත්‍යාවශ්‍ය' වන්නේ ඇ&#3514

    සාම්පූර් අතිශයින්ම 'අත්‍යාවශ්‍ය' වන්නේ ඇ&#3514 මෙය නම් ඉවසිය නොහැකි විහිළු සිදුවන සමයකි. යහපාලනය විසින් විටෙක කබරගොයාව තලගොයකු කර අපට ගිල්වයි. තවත් විටෙක තලගොයාව කබරගොයෙකු කර අපව බයකරයි. කොළඹ අධි ආරක්‍ෂිත කලාප ඉවත්කරන්න යෑයි කියා අප කව්රුත් යහපාලනයට...
  6. funkyguy89

    බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ..

    බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ.. ගැබුරු ලිපියක්... හිමින්සීරුවේ කියවලා බලන්න... පාසලේදීත් දහම් පාසලේදීත් ගෙදරදීත් පමණක් නොව පන්සලේදීත් අපට බුදුදහම කියා දෙනු ලැබේ. ඒ සෑම අවස්ථාවක දී ම අපට හැඟෙන්නේ බුදුදහම යනු ඉගෙන ගැනීමට ඇති තවත් දැනුම් පද්ධතියක් බව ය. විශේෂයෙන් ම පාසලේ දී දහම් පාසලේ දී...
  7. funkyguy89

    මෛත්‍රිපාල නොකී දේ

    මෛත්‍රිපාල නොකී දේ මෛත්‍රිපාල නොකී දේ මෛත්‍රිපාල සිරිසේන අප්‍රේල් 23 වැනි දා ජාතිය ඇමතී ය. ඔහු ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති වූවෙකි. ඒ අතින් ඔහු අගමැතිකම පික්පොකට් ගැසූ රනිල් වික්‍රමසිංහට වඩා වෙනස් ය. මහා බැංකු කොල්ලයේ මුල සිටින රනිල් සංධානයේ මැති ඇමතිවරුන් ගැන කතාකරන්නේ ඔවුන් හොරුන් ලෙස...
  8. funkyguy89

    යහපාලනයෙන් අරාජිකවූ මෙරට විදේශ සේවය..

    යහපාලනයෙන් අරාජිකවූ මෙරට විදේශ සේවය.. යහපාලනය පිනා යයි විදේශ සේවය අනාථයි රටේ ජනතාව අගේට අන්දවමින් කන්දක්‌ විළිලා බිහිකළ යහපාලන කෙන්දට අදාළ කඩඉම් දින සියයෙන් තවත් ඉතිරිව ඇත්තේ සතියකටත් අඩු කාලයකි. හරියටම කිවහොත් අද ඉරිදා දවස වන විට එකී දින සියයෙන් දින අනූහයක්‌ම ගෙවී ගොස්‌ අවසන්ය. මෙම යහපාලන...
  9. funkyguy89

    සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට.!

    සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට.! මර ගැටුමකින් කොටි පරදා දිනා ගත් සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට...! එය ඉකුත් යුද සමය විය. එල්ටීටීඊ ත්‍රස්‌තවාදයට එරෙහි නැගෙනහිරින් ආරම්භ වූ සටන ඒ වන විට පැවතියේ දිනෙන් දින ඉතා දරුණු තත්ත්වයට පත් වෙමිනි. මේ අතරේ මේ බිම යක්‍ෂයාගෙන් මුදා ගත් අපේ...
  10. funkyguy89

    මහබැංකුවට එල්ල කල යහපාලන බෝම්බය...

    මහබැංකුවට එල්ල කල යහපාලන බෝම්බය... ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදු කරන ලද අවිධිමත් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව නිසා මේ වන විට රජයට සති 4 ක් ඇතුළත දි කෝටි 4100 ක පාඩුවක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කොළඹදී පැවැති “ශ්‍රී ලංකා මහ බැංකුවට එල්ල කළ දෙවැනි...
  11. funkyguy89

    මෛත්‍රිපාලගේ බයාදු ප්‍රතිපත්තිය

    මෛත්‍රිපාලගේ බයාදු ප්‍රතිපත්තිය විග්නේස්වරන් හා සම්බන්දන් රනිල් සිරිසේන නීති විරොධී ආණ්ඩුව සිංහලයන්ට හැර මුළු ලෝකයට ම බය ය. බටහිරට ගැතිකම් කරන පාලකයෝ ඉන්දියාවට ඕනෑ එකක් කරගැනීමට ඉඩ දී බලා සිටිති. කරගියා ගැනීමට දෙයක් නොමැතිව සිටි රනිල් හදිසියේ චණ්ඩියකු වීමට සිතා උතුරේ දෙමළ ජනතාවට ඇසෙන්නට ලංකා...
  12. funkyguy89

    රන්ජන් රාමනායක නම් හා පැටියා...

    රන්ජන් රාමනායක නම් හා පැටියා... දෙරණ 360 දේශපාලන වැඩසටහන මෙහෙයවූ දිල්කා සමන්මලීට යහපාලන හා පැටියෙක් තර්ජනය කරයි....:eek::eek: 1hzAbnL5a1I රෙද්ද අස්සෙන් ගලන යහපාලනය.... :lol::lol:
  13. funkyguy89

    දින සියය ඉවරයි...

    දින සියය ඉවරයි... දින සියය ඉවරයි මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපතිවරණ වේදිකාවෙන් ජනතාවට ඉදිරිපත් කළ ප්‍රධාන කරුණක් වූයේ දින සියයේ වැඩ පිළිවෙළ ය. එ සඳහා දින වකවානු සහිත ව දින පොතක් ඉදිරිපත් කෙරිණි. අහවල් දින අහවල් කරුණ ඉටු කරන්නේ යැයි කියැවිණි. එහෙත් ඒ එසේ ඉටු නො විණි. වැඩ පිලිවෙළක්...
  14. funkyguy89

    සිංහලයන්ගේ දුර්භාග්‍යමත් තෙවසර.....

    සිංහලයන්ගේ දුර්භාග්‍යමත් තෙවසර..... 1815 මාර්තු දෙවැනි දා අපට නිදහස අහිමි විය. මේ ලිපිය 1815, 1915 හා 2015 ගැන ය. මේ වසර තුන ම සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ දුර්භාග්‍යය සනිටුහන් කළේ ය. ඒ සියල්ල පිටුපස සිටියෝ ඉංගිරිසිහු ය. ඉදිරියටත් මෙවැනි සිද්ධිවලට අපට මුහුණ පෑමට ඇති බැවින්...
  15. funkyguy89

    යාපනයේ ඇත්ත තත්වය...

    යාපනයේ ඇත්ත තත්වය... සාධාරණ සමාජයක් උදෙසා අද මාධ්‍ය ආයතන 99% ක් වගේ තමන් ම වාරණය වෙලා... ඔය තත්වයම 2002 දි ඊනියා සාම ගිවිසුම තියෙද්දිත් අපි අත් දැක්කා... යාපනයේ සිද්ද වෙන දේවල්, අද කිසිම මාධ්‍යක ප්‍රචාරය නොවෙන තරම්.. දිවයින පත්තරේ අද පලවුන මේ ලිපිය share කරන්න හිතුවේ ඒකයි...
  16. funkyguy89

    සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු&

    සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු& ඇතැමුන්ට අනුව තිස් වසරක කොටි ත්‍රස්තවාදීන් ගෙනගිය යුද්ධය අවසාන කර ඇත්තේ සරත් ෆොන්සේකා ය. මෙරට දේශපාලන නායකත්වය උඩ බලාගෙන සිටියදී ඔහු තනිවම යුද්ධය කර ඇත... ඔහුට ගුවන් සහ නාවික හමුදා වල සහයක් නොමැතිව වුවද යුද්ධය ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබුණි.. පසුගිය...
  17. funkyguy89

    "වැලිකඩ" වේදිකාවේ රඟන සිංහල කොටි නාඩගම

    "වැලිකඩ" වේදිකාවේ රඟන සිංහල කොටි නාඩගම "වැලිකඩ" වේදිකාවේ රඟන සිංහල කොටි නාඩගම 'ජුදාස්‌" පරදන තරමේ පාවා දෙන්නෝ අප අතරේ හැමදාමත් සිටියහ. අපේ ඉතිහාසයේද එවැන්නන්ගේ කතා බොහෝ ඇත. ප්‍රභාකරන්ගේ ශාපයෙන් මේ රට වැනසෙමින් තිබියදීද එවැනි නරුමයන්...
  18. funkyguy89

    "මහරජ ගැමුණු" FB Page එකට ස්තුතියි

    "මහරජ ගැමුණු" FB Page එකට ස්තුතියි මහරජ ගැමුණු Facebook Page එක බලද්දී අහම්බෙන් දැක්කේ මේක... :):):) ඇත්තටම ගොඩක් සතුටු හිතුනා... ඒ වගේම පුදුම හිතුනා.. කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මේ නූල දැම්මේ... උසස් නිර්මාණයක් වෙනුවෙන් මගෙන් වෙන්න ඕන දෙයක් විදිහට හිතල මම මේක share කලේ අපේ එළකිරි...
  19. funkyguy89

    Galliyan- Ek Villain (Acoustic Cover) මාර ලස්සනයි

    Galliyan- Ek Villain (Acoustic Cover) මාර ලස්සනයි Ek Villain ෆිල්ම් එකේ Galliyan song එකේ female version එක... මේක sing කරන්නේ Jonita Gandhi.. මාරම ලස්සනක් සහ මාරම ලස්සන කටහඩක් තියෙන්නේ එයාට...:love::love::love::love: අහලම බලන්න... Galliyan (Acoustic Cover) - Aakash Gandhi (ft Shankar Tucker...
  20. funkyguy89

    දුටුගැමුණු මහරජ ගැමුණු කිරීමේ පින...!

    දුටුගැමුණු මහරජ ගැමුණු කිරීමේ පින...! දුටුගැමුණු මහරජ ගැමුණු කිරීමේ පින...! රුවන්වැලි මහ සෑය හැදුවේ කව්ද කියලා ඇහුවොත් ඕන පොඩි එකෙක්‌ කියයි 'දුටුගැමුණු' රජතුමා කියලා· පොඩි එකා ඒ ප්‍රශ්නෙට...

    No contents