මේ දවස් වල 7.30 ට රූපවාහිනියේ යන "මිරිගු දිය" කියන ටෙලි නාට්‍යයේ ඉන්න මාධනී මල්වත්ත තමයි මේ...
ඇත්තටම අනිත් ගොබ්බ නිලියන්ට සාපේක්ෂව මෙයා, සෑහෙන හැකියාවක් තියෙන කෙනෙක්..අද මෙගා වල රගපාන්නේ හරියට දෙන දෙබස වත් කියවගන්න බැරි අයනේ..එහෙම අය පලවෙනි දවසේ රගපාල, දෙවෙනි දවසේ අධ්‍යක්ෂණය කරන්නත් තරම්...