යමපාලනය අවසන් කරමු

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යමපාලනය අවසන් කරමු

    යමපාලනය අවසන් කරමු

    අවසානයේ දී අද මධ්‍යම රාත්‍රියෙහි දී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇත. එක් එක් අයට එක් එක් න්‍යාය පත්‍ර තිබුූ නමුත් ඒ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට නොහැකි විණි. පික්පොකට් ආණ්ඩුවේ කඹ ඇදීම්, හැළ හැප්පිලි ආදිය හේතුකොට ගෙන තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමේ දුෂ්කරතා තිබිණි. මෛත්‍රිපාලට, ප්රාජිතට හා චම්පකට ලබන අප්‍රේල් වන තුරු ආණ්ඩුව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් තිබූ නමුත් ඒ කරගත නො හැකි විය.

    ඊයේ (ජූනි 25) මෛත්‍රිපාල හා මහින්ද අතර සාකච්ඡා තිබුණු බව පළමුව ජනමාධ්‍යයෙහි වාර්තා විය. එහෙත් දැන් දෙපාර්ශ්වය ම කියන්නේ සාකච්ඡා නොතිබූ බව ය. රටේ ඇත්තක් කියන්නේ කවුදැයි දැනගැනීමට ක්‍රමයක් නැත. අප ද කරන්නේ අනුමාන කිරීම පමණකි. මෙවැනි කාලයක අනුමාන ඉදිරිපත් කිරීම තරමක අසීරු කරුණකි. දේශපාලනයෙහි ස්ථිර ගමන් මගක් පෙනෙන්නට නැතිවා පමණක් නොව, පෞද්ගලික ගනුදෙනු (ඩීල්) මගින්ද දේශපාලනය තීරණය වෙයි.


    ඒ කුමක වුවත් පික්පොකට් අගමැති මින් පසු භාරකාර අගමැති වෙයි. ප්‍රශ්නය වනුයේ මැතිවරණයෙන් පසු ඔහු අගමැති වේ ද යන්න ය. ඔහු අගමැති වුවහොත් යමපාලනය වඩාත් භයානක අයුරෙන් ක්‍රියාත්මක වනු ඇත. සිංහලයන්ගේ අයිතිවාසිකම් එකිනෙක බලා සිටිය දී නැති වනු ඇත. උතුරු හා නැගෙනහිර පළාත් එකතු කෙරී ෆෙඩරල් ක්‍රමයකට මග පෑදෙනු ඇත. එය රට බෙදීමක් කරා තල්ලු කෙරෙනු ඇත. රණවිරුවන් ජීවිත පූජාවෙන් පරාජය කළ දෙමළ ත්‍රස්තවාදය නැවතත් හිස ඔසවනු ඇත. ඡන්දදායකයන්ගේ යුතුකම වනු ඇත්තේ ඒ නැවැත්වීම ය. ්්


    පසුගිය මාස පහමාරක පමණ කාලයෙහි දෙමළ ජාතිවාදය පණගැන්වීමේ කාර්යය හොඳින් දැකගත හැකි විය. මංගල සමරවීර විදේශ ඇමති ලෙස රට බෙදීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙළේ අපේ අනාවැකි සනාථ කරමිනි. විග්නේස්වරන්ලා, සම්බන්ධන්ලා, සුමන්තිරන්ලා හැසුරුණේ කථා කෙළේ උතුරේ ඊනියා පළාත් ආණ්ඩුවක් තිබෙන අයුරෙනි. හකීම් සිංහලයන් තුට්ටු දෙකට දමා ක්‍රියා කෙළේ ය. බදියුද්දීන් විල්පත්තුව වනසතුන්ට අහිමිකර මුස්ලිම් ජනයා පදිංචි කෙළේ ජාතිවාදය පමණක් සලකමිනි.


    දෙමළ ත්‍රස්තවාදීන්ට සමාව දීම ගැන සාකච්ඡා වූ අතර දෙමළ ජනයා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් රණවිරුවකු මරණීය දණ්ඩනයට නියම කෙරිණි. අප ඔහුට සමාව දෙන ලෙස මෛත්‍රිපාලට බළකළ යුතු ය. ඔහු පෞද්ගලික මිනීමැරුමකට වරදකරු වූවා නො වේ. දරුවන් ගැහැණුන් අමු අමුවේ මරා දැමූ දෙමළ ත්‍රස්තවාදීන්ට සමාව දී ඇත. ජ වි පෙරමුණේ සාමාජිකයන් මරා දැමූ එ ජා ප ආණ්ඩුවට විරුද්ධව ඊනිය අභ්‍යන්තර පරීක්‍ෂණ කිරීමට බටහිරයෝ බලපෑම් නොකළහ. බටලන්ද ගැන විධිමත් පරීක්‍ෂණයක් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වී ඇත.


    යමපාලනය ක්‍රියාත්මක කෙරුණේ සිංහලයන්ට, රණවිරුවන්ට හා ඊනියා රාජපක්‍ෂ රෙජිමයට විරුද්ධව ය. පොලිස් මාෆියාවක් පිහිටුවා පළිගැනීමේ ක්‍රියා දිගින් දිගට ම කෙරී ගෙන ගියේ ය. පික්පොකට් අගමැති රිසි සේ සිංහලයන්ගෙන් පළිගත්තේ ය. ඒ අතර දෙමළ ජාතිවාදීහු නිදැල්ලේ හැසිරුණ හ. මේ සියල්ල හා තවත් සඳහන් නොකළ සිංහල විරෝධී ක්‍රියා අවසන් කළ යුතුව ඇත. අප කලින් ම කී පරිදි ඊනියා යහපාලනය සිංහල විරෝධී ක්‍රියා වසං කිරීමට යොදාගත් වෙස් මුහුණක් පමණක් විය. සියළු දේශප්‍රේමීන්ට එකතු වීමට කාලය පැමිණ ඇත. සිංහලයන්ගෙන් තුනෙන් දෙකක ඡන්දය ලබාගැනීමට හැකි නම් ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රශ්නයක් නො වේ. මේ සම්බන්ධයෙන් සිංහල විරෝධීන් ඉදිරිපත් කරන ගණන් හිලවු මුළුමනින් ම වැරදි ය. සිංහලයන්ගෙන් තුනෙන් දෙකක් එකතු වන විට රටට හිතැති දෙමළ මුස්ලිම් ජනයා ද ඔවුන්ට එක්වනු ඇත.


    අද අවශ්‍ය වන්නේ දේශපාලන පක්‍ෂයක නායකත්වය නොව දේශප්‍රේමී වැඩ පිළිවෙළක නායකත්වයකි. ඒ සඳහා සටන්පාඨ කිහිපයක් අවශ්‍ය වෙයි. ඇතැම් විට එකක් වුවත් සෑහෙනු ඇත. ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනවරමක් ලබාගෙන 1972 දී මෙන් ව්‍යවස්ථා සභාවක් පිහිටුවා ක්‍රියා කළ යුතු ය. පළාත් සභාවල කාර්යභාරය වෙනස් කළ යුතු ය. අද පළමු කාර්යය විය යුත්තේ දේශප්‍රේමි වැඩ පිළිවෙළක් වහා සකස් කර ගැනීම ය.


    නලින් ද සිල්වා
    2015 ජූනි 26
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    රනිල් කියන්නේ පික් පොකට් අගමැති කෙනෙක් නෙමෙයි. ලක්ෂ 62ක් මයිත්‍රීපාලට ඡන්දේ දුන්නේ රනිල් අගමැති වෙනවා කියලා දැනගෙන.

    විල්පත්තුව කැලෙ එලි කරලා ගෙවල් හදලා දුන්නේ මහින්දගේ කාලයේ.හකීම්ලට අධිකරණ අගමැතිකම් දුන්නේ මහින්ද නෙමෙයිද? බටලන්ද ගැන පරීක්ෂණයක් තියන්න තිබ්බනේ මහින්දගේ කාලයේ. නලින්ද සිල්වා කොහෙද හිටිය ඒ කාලේ. යහපාලන ආණ්ඩුවෙන් රට බෙදන්න හදනවා වගේ බොරු කියලා මාකට් කරලා මහින්දට ඡන්ද ගන්න බෑ බන්. ඒ ගොනා විකුනලා ගොඩක් කල්
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සිංහලයන්ගේ අයිතිවාසිකම් එකිනෙක බලා සිටිය දී නැති වනු ඇත.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සිංහලයන්ගේ අයිතිවාසිකම් එකිනෙක බලා සිටිය දී නැති වනු ඇත.

    පර්සි මහින්ද සිංහලයෙක් කියලද හිතන් ඉන්නේ. miss srilanka බදින්න ඕන හින්ද ආගමත් වෙනස් කරපු කාලකන්නියෙක්නේ.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    mr_national_clothe.jpg
     
    • Like
    Reactions: error 404

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    අකමැත්තෙන් හරි යථාර්තය තේරුම් ගන්න ඕන. මේ රටේ මුස්ලිම්, දෙමළ මිනිස්සු රටේ පුරවැසියෝ විදියට සමාන අයිතිවාසිකම් ලැබෙන්න ඕන. මේක සිංහල රට කියලා අනිත් උන්ට වෙනම සැලකුවොත් ආයෙත් බෙදුම්වාදයෙන් තමයි කෙලවර වෙන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    පර්සි මහින්ද සිංහලයෙක් කියලද හිතන් ඉන්නේ. miss srilanka බදින්න ඕන හින්ද ආගමත් වෙනස් කරපු කාලකන්නියෙක්නේ.

    e mokakda ?
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    මම ගමේ බයියෙකි.
    මම මහින්දට පමණක් කඩේ යමි.
    :):):)
    ඒ මට යුද්ධය තිබූ අතීතය මතක නිසාවෙනි.:(:(:(
    එසේම මහින්දගේ තිබූ
    මනුස්සකම සහ රටේ සංවර්ධනය
    සියැසින් දුටු නිසාවෙනි.:):):)
    මට දේශපලනය වැදගත් නෑ.:no:
    ඔහු හොරකම් කල යැයි කියන ගාණ ප්‍රශ්ණයක් නැත.:baffled::baffled::baffled:
    යුද්ධය ඇති කාලෙත් අපි සැපට කා බී නොසිටියෙමු.:oo:
    යුද්ධයට පසුත් සැපට කා බී නොසිටියෙමු:oo:
    ජනවාරි 9 වෙනිදාට පසුවත් සැපට කා බී නොසිටියෙමු.:lol:
    මා මේ රටේ කියා නිමකල නොහැකි සංවර්ධනයට ආස කරෙමු.:yes:
    සිංගප්පුරුව සියැසින් දැකගත් මා අපේ ලංකාවත් කොලඹත් එසේ වෙන හැටි දවස තිස්සේ බලා සිටියෙමු.:dull:
    මම රටට ආදරේ මනුස්සයෙක්ට ඡන්දය දෙමි.:):):love:
    එසේම ආදරය කරමි.:love::love::love:
    එය මාගේ බොලඳ කමක් නොව මා මේ රට වෙනුවෙන් රටේ අනාගතේ වෙනුවෙන් දෙයක් කරන මිනිහෙක් පැමිණෙන තුරු මග බලාගෙන සිටි මේ රටේ සුලුතර ජනතාවගෙන් කෙනෙක් වූ නිසාවෙනි.:):):)
    රට පාවා නොදෙන කෙනෙක් ඇත්නම්
    ඒ මහින්ද පමණි.:yes::yes::yes:
    මෛත්‍රි ජනපති වුන එක ගැන දුකක් නැත.:yes::yes::yes:
    ඒත් මේ රටේ අගමැති විය යුත්තේ මහින්ද පමණි.:yes::yes::yes:
    එවිට මට දින 100 තුල දැකිය නොහැකි වු යහපාලනය හා රටේ සංවර්ධනය
    දැකිය හැකි වනු ඇත.:):):)
    අනිත් පැත්තෙන් මා විශාල වශයෙන් කැමැත්තෙන් ඇත්තේ මහින්ද යලි ආවොත් තමන්ට එරෙහිවූ මර්වින් සිල්වා දුමින්ද සිල්වා රාජිත සේනාරත්න sb dissanayake වැනි ජඩ ඇමතිවරුන් හා රවි කරුණානායකලා වැනි රජ හොරු එක එකා සුද්ධ කරනු බැලීමයි
    :yes::yes::yes:
     
    • Like
    Reactions: hemanthalaksiri

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    රනිල් කියන්නේ පික් පොකට් අගමැති කෙනෙක් නෙමෙයි. ලක්ෂ 62ක් මයිත්‍රීපාලට ඡන්දේ දුන්නේ රනිල් අගමැති වෙනවා කියලා දැනගෙන.

    විල්පත්තුව කැලෙ එලි කරලා ගෙවල් හදලා දුන්නේ මහින්දගේ කාලයේ.හකීම්ලට අධිකරණ අගමැතිකම් දුන්නේ මහින්ද නෙමෙයිද? බටලන්ද ගැන පරීක්ෂණයක් තියන්න තිබ්බනේ මහින්දගේ කාලයේ. නලින්ද සිල්වා කොහෙද හිටිය ඒ කාලේ. යහපාලන ආණ්ඩුවෙන් රට බෙදන්න හදනවා වගේ බොරු කියලා මාකට් කරලා මහින්දට ඡන්ද ගන්න බෑ බන්. ඒ ගොනා විකුනලා ගොඩක් කල්

    ඒ ගොනා විකුණල අරන් තියන්නෙ බූරැවෙක්
     
    • Like
    Reactions: malaka78

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    koramu. koramu. korala marawa path karagamu.
    sudu van walin trip yamu. pitaratawal walata adara demu.
    koti ganan horakam koranna demu.
    paththara karayange beli kapamu.

    thawa athal ekata onnan casinowak dekak danna demu.
    sahena kalekin lambogini race dakketh nane. palui.

    ape rate eka pawlak hari e mattamen inna eka adambarayak nemeida?
    balahallako saddantha sareere, rajakeeya udu rawla
    ithin apita monawa unahama moko?
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mervin%20muder.jpg


    මෙවට කියන්න ඔන කුණු හරපේන් මොන ප*යා ද ඔක කියන්නේ කවුද ඒ වේ* ගේ පුතා
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රනිල් කියන්නේ පික් පොකට් අගමැති කෙනෙක් නෙමෙයි. ලක්ෂ 62ක් මයිත්‍රීපාලට ඡන්දේ දුන්නේ රනිල් අගමැති වෙනවා කියලා දැනගෙන.

    විල්පත්තුව කැලෙ එලි කරලා ගෙවල් හදලා දුන්නේ මහින්දගේ කාලයේ.හකීම්ලට අධිකරණ අගමැතිකම් දුන්නේ මහින්ද නෙමෙයිද? බටලන්ද ගැන පරීක්ෂණයක් තියන්න තිබ්බනේ මහින්දගේ කාලයේ. නලින්ද සිල්වා කොහෙද හිටිය ඒ කාලේ. යහපාලන ආණ්ඩුවෙන් රට බෙදන්න හදනවා වගේ බොරු කියලා මාකට් කරලා මහින්දට ඡන්ද ගන්න බෑ බන්. ඒ ගොනා විකුනලා ගොඩක් කල්

    රනිල් කියන්නේ පික් පොකට් අගමැති කෙනෙක් නෙමෙයි. ලක්ෂ 62ක් මයිත්‍රීපාලට ඡන්දේ දුන්නේ රනිල් අගමැති වෙනවා කියලා දැනගෙන. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    2002 දී ඔයා රනිල්ට චන්දෙ දුන්නේ මිලේනියම් සිටි බුද්ධි අංශ පාවල දෙනවා කියල දැනගෙන නේද හිටං?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පර්සි මහින්ද සිංහලයෙක් කියලද හිතන් ඉන්නේ. miss srilanka බදින්න ඕන හින්ද ආගමත් වෙනස් කරපු කාලකන්නියෙක්නේ.

    මහින්දගේ සිංහලකම ගැන ඔයා කලබල වෙන්න එපා...:P:P:P
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අකමැත්තෙන් හරි යථාර්තය තේරුම් ගන්න ඕන. මේ රටේ මුස්ලිම්, දෙමළ මිනිස්සු රටේ පුරවැසියෝ විදියට සමාන අයිතිවාසිකම් ලැබෙන්න ඕන. මේක සිංහල රට කියලා අනිත් උන්ට වෙනම සැලකුවොත් ආයෙත් බෙදුම්වාදයෙන් තමයි කෙලවර වෙන්නේ.

    නරකද කොලබ අරාබි රටක තානාපති කාර්යාලෙකට ගිහින් ඔය ටික කිව්වා නම්.. මොකද කලවම් උණ, නමට සිංහල මිනිස්සු කියන දේවල් එයාල පිලිගන්නත් ඉඩ තියෙනවා...