පින්වත් මිනිසුණි, කරුණාකර ඔබේ වටිනා කාලයෙන් බිඳක් මෙම ළිපිය කියවීමට වැයකරන්න!
මගේ සියළු ඥාති හිතවතුණුත්, මාව දන්න නොදන්නා අසල්වැසි සියළු දෙනාත්, D.S.Senanayake විදුහලේ හිත මිතුරණුත් - ගුරුමණ්ඩලයේ සැමත්, ලෝකවාසී මාව දන්න නොදන්නා - මට හිතවත් අහිතවත් සියළු දෙනාමත්, කරුණාකර මෙම ළිපිය උවමණාවෙන්...