ගුවන් ගතකල chinasat 12 (Supreme 1) චන්ද්‍රිකවෙ මොකක් හරි වැරදක් නිසා ද තාම නිවැරදි ව කක්ෂ ගත වී නැත්තෙ....කලින් නම් කිව්වෙ විනඩි 7කින් 87.5E බූස්තවර කක්ෂයට (Geosynchronous orbit )ලගා වෙනවා කිව්වෙ.....:confused::confused::confused::confused::confused::confused:
දන්න කෙනෙක් ඉන්නවනම්...