//ෂරියා (شريعة shari’ah) යන අරාබි පදයේ අර්ථය වන්නේ, ලිඳකට නැතිනම් ජලාශයකට යොමුවූ මාර්ගය යන්නයි. ඉස්ලාමයට අනුව එයින් අදහස් වන්නේ ආගමානුකූල ප්‍රතිපත්ති සහ නීති හර පද්ධතියයි. මෙම හර පද්ධතිය ගොඩ නැගී ඇත්තේ කුරානය සහ නබි වදන් පදනම් කර ගැනීමෙන් වන අතර, එහි අභිප්‍රාය වන්නේ ලෞකික සහ ලෝකෝත්තර ජීවිතයේ...