ජාති ජාති නොමියෙන ජෝති
:yes:ම්යුසිකල් ෂෝ එකක, පැදුරු පාටියක, කොල්ලෝ ටිකක් සෙට් උන තැනක, වෙඩිමක, එකී මෙකී නොකී ඕන හැපනින් අවස්ථවක සිදුවක් ඇහෙන්නේ කොතනද ඔයා එතන ජෝති අයියා, ඔයා නැති සාදයක් සාදයක් නෙමේ කියල මේ සින්හල පොලවේ පස් පගපු ඕනේ කෙනෙක් පිලිගන්නවා,හැමදාමත් මේ පුංචි ලංකාවේ සංගීත දෙයියෙක්...