සියුම් මුව දඩයමක් බොහොම පූරුවට සිත්තම් කරල තියෙනව. මේ නිර්මනයේ ගැබ්වෙලා තියෙන කතා වස්තුවට ප්‍රවිශ්ට වෙලා තියෙන ආකරය බොහොම අපූරුයි. නූගත් කමත්, හැඟීම් වලට යටපත්වීමේ ස්වාබාවයත්, දුප්පත් කම තුල ගැහැනියකගේ සිතේ උපදින සියුම් ආශාවල් ඉශ්ටකරගැනීමට නොහැකිව ඒවා ඉශ්ට කරගනීම තුල ඇය අතරමන් වන ආකාරයත් අපුරුවට...