1. j2l

    | සක් + ග්යිඩ්.... |

    sthuthie yaaluwa
  2. j2l

    ~~ Mirror ~~

    this is a nice poem meth ... mirror cannot show you her .. hmmm very good plot. though the light is there u cannot see her ... she has gone all the way from u and from ur body, yet u think she is inside... good one bro.. keep it up !
  3. j2l

    | සක් + ග්යිඩ්.... |

    ow machan ... eka aththa ...
  4. j2l

    දේවතාවී...

    ලස්සනයි මචන් ... ජීවිතේ ආදරේ .. ආදරේ ජීවිතේ...
  5. j2l

    අපි කොහොමත් ගිලෙනවා|we will be evoured for sure

    කාලීන අවශයතාවයක්.... ඒ වහේම අපූරු නිර්මානයක්... සුබ පැතුම් ...
  6. j2l

    දිවිය කවියක්|Lifi is a poem

    කවිය අනිවාර්යෙන්ම අවියක්.... අද සමාජයත් එක්ක හැප්පෙන්න කවිය ගොඩක් වටිනව.. හැබැයි කවිය කවදාවත් පරදින්නෙ නැහැ මොකද කවියෙක් ලඟ ඔනේම හැඟීමක් මෙල්ල කරගැනීමේ අසාහය හැකියාව තියෙනව.. හැබැයි පොලවේ පය ගහල ජීවත් වෙන්න ඕනේ.. ජය වේවා... අරුත්බර නිර්මානයක් ...
  7. j2l

    | සක් + ග්යිඩ්.... |

    meaning eka yaluwa lankawe yatharthaya.. kochchara horu innawada kiyana eka , :)
  8. j2l

    | සක් + ග්යිඩ්.... |

    | සක් + ගයිඩ් ... |
  9. j2l

    මතක......

    lassana nirmanayak dhigatama liyanna
  10. j2l

    සිහින,බලාපොරොත්තු සමග අතරමං වීම...

    hmm sanwedi kathawak yaaluwa.. meikata comment karanne naha mma.. eth dhukai ahawwama... dheeryamathwa jeewath wenna...
  11. j2l

    නන්දුට රෙස්ට් - Nandu Rest

    sanwardhana kriyaawaliya ossei mei wagei dheiwal wenawa, eth prashne thiyenne podi podi rassa karagena edaaweila hoyagaththu minussunta yana ena man nathi wenawa mei dheiwal walin ... lassana mathrukwak , magen suba pathum ....
  12. j2l

    ~සල්ලාල යාචකයා~

    මේ මාතෘකාව බොහොම දරුනු ඒ වගෙම සෝචනීය මතෘකාවක් , මීට ටික කාලයකට ඉස්සර මේ වගේ සිද්දියක් නිසා ඒඩ්ස් රෝගයට ගොදුරු වෙච්ච ගෑනු ලමයෙක් ගැන අහන්න ලැබුන. අහින්සක පෙම්වතුන් දෙන්නෙක් මේ වගේ අදම හතර දෙනෙක්ට ගොදුරු වෙච්ච අවස්තාවක්. අද සමාජය අපි හිතන තරම් සුන්දර නැති නිසා අවුරුදු 17, 18, 19 වගේ වයස් වල නන්ගිල...
  13. j2l

    විඳවීම ....

    sthuthie godaak saho ...!
  14. j2l

    විඳවීම ....

    sthuthie dhil ...!
  15. j2l

    විඳවීම ....

    bohoma sthuthie ,!
  16. j2l

    විඳවීම ....

    hiks... bohoma sthuthie bandu saho ...!
  17. j2l

    විඳවීම ....

    eka aththa yaaluwaa.. bohoma sthuthie obagei adahas walata !
  18. j2l

    විඳවීම ....

    bohoma sthuthie harindra !

    No contents