1. j2l

    |..Don't let the heart die..|

    thanks mdee for ur valuable comment... yes its worthforever thats why I published it here after 3 years...:)
  2. j2l

    |..Don't let the heart die..|

    Note : This poem was written in late 2007.
  3. j2l

    තරණය - Tharanaya

    meanings godak dhenna puluwan nirmaanayak .. lassanie machan ...
  4. j2l

    ~ පිස්සු හැදෙන සඳ ~

    මුන් දෙන්න මොන සැමියයි බිරිඳයිද දිල් ?... මේ වගේ කට්ටියට ඒ වචන හොඳ වැඩියි ඒකයි එහෙම කිව්වේ.. කොම උනත් සාර්තක නිරමානයක් ...
  5. j2l

    | සක් + ග්යිඩ්.... |

    bohoma sthuthie subaa...:)
  6. j2l

    | සක් + ග්යිඩ්.... |

    sthuthie yaaluwaa...
  7. j2l

    | සක් + ග්යිඩ්.... |

    ඔව් ඒක ඇත්ත දිල්... බොහොම ස්තුතීයි අදහස් වලට...
  8. j2l

    | සක් + ග්යිඩ්.... |

    thanks rasika aiyye...!
  9. j2l

    | සක් + ග්යිඩ්.... |

    thanks machan ..!:)
  10. j2l

    | සක් + ග්යිඩ්.... |

    thanks machan !
  11. j2l

    සචින්

    yes machan , truely he is a great player...
  12. j2l

    කදුලු බර වැඩි මට...

    අහිමි වීම් හිමි වීම් අපි හැමෝටම වෙන දේවල් අහිමි වීමක් කියන්නේ ජීවිතයේ අපි ලබන තවත් එක් පන්නරයක් විතරයි නැතුව ඒක ජීවිතයේ අවසානය නෙමෙයි... කෝම උනත් අහිමි වීමේ වේදනවා දැනෙනකොට දරාගන්න අමරුයි තමයි.. නමුත් ඒකත් එක්ක ඉස්සරහට යන එක තමයි ජීවිතේ... සුබ පැතුම් .. දිගටම ලියන්න...
  13. j2l

    විඳවීම ....

    thanks yaalu
  14. j2l

    විඳවීම ....

    ow machan paw thamai...
  15. j2l

    ~සාධු ජනයා~

    " අනේ මෙහෙමත් සාධු ජනයා".. සමාජයේ ඇත්ත ඇති සැටියෙන් අපූර්වට පෙන්වාදීල තියෙනව..අද මේ වගේ කීදෙනෙක් ඉන්නවද අපේ සමාජයේ, ලව්කීක සමාජ රටාවට අනුගත වෙලා සාරධර්ම , යුතුකම් අමතක කරල සදාකාලික නිරයකට යන්න හදන.. අසරනයෙකුට පිහිට වෙන්න අදිමදි කරන, තමාගේ නොසන්සිදෙන කාම ආශාවල් පොදු ප්‍රවාහන සේවයක වැදගතෙක් වගේ...
  16. j2l

    විඳවීම ....

    sthuthie yaaluwa watinaa adahas walata ....:)
  17. j2l

    හසලක ගාමිණී සහ වැලිකඩ සල්ලාල දාමරිකයා...

    මේ ගැන හීන් සීරුවේ සමාජයට පාරක් ගහන්න මට හිතුන ඒත් වේලපහම අපේ සහෝදරයෙල් ඒක කරපු එක ගැන ආඩම්බර වෙනව... මේක ඉතාම කාලෝචිත මාතෘකාවක් පිට රට සන්ස්කෘතිය එහෙන් පිටින්ම වැලඳ ගෙන හිරගෙදරට යනෑකත් නම්බුයි කියල හිතන මෝඩයින්ට හොඳ පාඩමක්.. ජය වේවා..!
  18. j2l

    විඳවීම ....

    godak sthuthie mithuriya ....
  19. j2l

    | සක් + ග්යිඩ්.... |

    bohoma sthuthie ron aiyya... mei kawi pelen mn kiyanna uthsaha karapu dei oba a aakarayenma watahaagena thiyenawa.. bohoma sathutui...
  20. j2l

    | සක් + ග්යිඩ්.... |

    ow yaaluwa.. ahinsaka manussayekta unath oya tika thamai... bohoms sthuthie adhahas walata ....

    No contents