නිකමට වගෙ අද යාලුවන් ගෙ බ්ලොග් වල ලිපි කියවන්න කියලා ගියා.ඒ වෙලාවේ දැක්කා හොඳ පොස්ට් එකක්.එකේ තිබ්බේ තමන් ගෙ සයිට් එකේ ගාන කියද කියලා බලන්න.ඉතින් මං මුලින් ම මගෙ බ්ලොග් එකේ ගාන බැලුවා.එකට ආවේ "රු.150,221.78".ඉතින් මං හිතුවා එලකිරි එකේ කොච්චර ද කියලා ගාන.බලනකොට "රු.මිලියන 43.44ක් තමයි.මේ...