ඩයලොග් අයේ ඔක්කෝම චැනල් ටික දීලා(Dialog TV)

ඩයලොග් අයේ ඔක්කෝම චැනල් ටික දීලා(Dialog TV)

මේ පොස්ට් එක ගොඩක් වැදගත් වන්නේ ඩයලොග් ටී.වී තියන අයට තමයි.දෙසැම්බර් මාසයේ දුන්නා වගෙ මීට දවස් දෙකකට කලින් ඉදලා අයේ ඔක්කෝම චැනල් ටික වැඩ කරනවා.මේ දීලා තියන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න.....
1.gif
1.gif
1.gif


මෙම අවස්ථාව කවදා වනතුරු ද යන්න නම් හරියට ම කියන්න බෑ.එය සදාකලිකව ම වෙන්න කියලා තමයි ප්‍රර්ථනා කරන්න ඕනේ.
1.gif
1.gif



මං චෙක් කරලා බැලුවා කොච්චර චැනල් වැඩ කරනවා ද කියලා.චැනල් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කෝම චැනල් ටික වැඩ කරනවා.කලින් දුන්න පාරත් ඒ විදියට ම තමයි සිද්ධ වුනේ.කෙසේ හෝ Peo TV එකට වඩා Dialog TV හොඳයි දැන් Peo TV ගත්ත අයට හිතෙනවා ඇති.
3.gif



1.gif
1.gif
...අයෙමත් කියන්න තියෙන්නේ ඔබ උපරිම වින්දනය ලබාගන්න...
1.gif
1.gif


 

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    okath marketing trick ekak wenna puluwan. :rolleyes:
    dan okkoma channels deela kiyala hamoma kiyana nisa godak aya aluthen Dialog TV ganna puluwan meka hamadaatama dena offer ekak kiyala hithala :D
     

    *Pc Ranga*

    Member
    Jan 19, 2011
    17
    2
    0
    samahara wita channel okkoma free deela minissu ewata abbahi unata passe. limit karaida danne na. ethakota minissu okkoma channel tika gewala gannawa ne...