7000 post and EK Value

නිකමට වගෙ අද යාලුවන් ගෙ බ්ලොග් වල ලිපි කියවන්න කියලා ගියා.ඒ වෙලාවේ දැක්කා හොඳ පොස්ට් එකක්.එකේ තිබ්බේ තමන් ගෙ සයිට් එකේ ගාන කියද කියලා බලන්න.ඉතින් මං මුලින් ම මගෙ බ්ලොග් එකේ ගාන බැලුවා.එකට ආවේ "රු.150,221.78".ඉතින් මං හිතුවා එලකිරි එකේ කොච්චර ද කියලා ගාන.බලනකොට "රු.මිලියන 43.44ක් තමයි.මේ සියල්ල ම විස්තර බලාගන්න මේ පහළ තියන ලින්ක් එකට ගිහිල්ලා බලන්නකෝ....

http://bizinformation.org/lk/www.elakiri.com

ඒ වගෙ ම මේක තමයි මගෙ 7,000 වන පොස්ට් එක... :) :) :)
 

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay


    030.gif



    FOR 7000 POSTS

    THANKS FOR INFOR BRO :D MEKA MAMA ADAI DANNE WEBSITE WALATA VATINAAKAMAK DENAWA KIYALA . . .:D