මුල්ම වතාවට වෙන රටකට ගිහින් ආපහු ලන්කාවට එන කෙනෙක ඩියුටි ෆ්රී එකෙන් බඩු ගන්නෙ කොහොමද මචන්ලා. පොඩ්ඩක් දන්න කෙනෙක් විස්තර කරපන්කො.
ඩියුටි ෆ්රී එකෙන් බඩු ගනිද්දි ඩොලර්ස් වලින් නේද ගෙවන්න ඕන?
ඩොලර්ස් මාරු කරගන්නෙ කොහෙන්ද එයාර් පෝර්ට් එක ඇතුලෙ? (duty free ekata yanna kalin athe godak salli aran...