මෙ අරාබි සින්දුව cheb Bilal කියන algerian ගායකයාගෙ. භාෂාව තේරුනේ නැති උනාට සින්දුව ලස්සනයි වගේම පොඩි පුරුදූ ගතියක් තියෙනවා කියල හිතුන නිසා බෙදා ගන්න හිතුනා.
සම්පූර්ණයෙන් අහන්න. මෙකට ළඟින් යන සිංහල hari hindi හරි සින්දුවක් තියෙනවද කියලත් හිතෙනවා (මන් කියන්නෙ සිංහල හින්දි එකකින් කොපි කරලා වගේ)...