පන්සිල් ගන්න ඵක නෙමෙයි බං වැදගත් පන්සිල් රකින ඵක.අපේ අාගමේ කීයෙන් කීයද ඵහෙම කරන්නේ.

ජරා කතා කියවන්න එපා බං මෙතන පොරක් වෙන්න..
සක්කිලියෝ තොපි
![]()
පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ පරුෂාවාචා සිල් පදේ කඩන්නේ නැතුව 
oය බොරු විකාර නවත්තන්න ඕනේ බන්: මමත් බෞද්ධයෙක් තමා: එත් බුදුන් දේශනා කලේ පංචශීලයේ පුද්ගලයා පිහිටන්න ඕනේ, එක තමුන් පවුද්ගලික රක්කින්න ඕනේ කියල මිසක්, කරන කරන හැම වැඩකට ඉස්සෙල්ලම පන්සිල් ගන්න නෙමෙයි: අනික ඔතන පන්සිල් ගත්ත කියල කියක් ඔය උත්සවය අතරෙත්, ඊට පසුවත් පන්සිල් ම කඩනවද? පන්සිල් ගන්නේ කරන වදෙක ආශීර්වාද ගන්න නෙමෙයි: එක ශීලයක් : අනේ මන්ද අද කලේ බුදුන් සරණ යන්න පුළුවන්, තම අවබෝධයෙන් හා නිවැරදි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් දහම් සරණ යන්න පුළුවන් හැබැයි සඟුන් සරණ යන්න ඉස්සෙල්ල දෙපාරක් හිතන්න වෙනවා: සිංහල අපිට වැරදුනේ බුදු දහම අපේ ආගමක් කරනොගෙන සංකෘතික කුලකයක් කරගත්ත එක: