1. Gwynbleidd

    වික්සන්, තශි, බ්ලැක්ඩ්

    E kellama wena studio ekkata giyahama balahnko kathai, arunge makeup team eka thama gemak gahanne
  2. Gwynbleidd

    දැන් වහිනවද කොළඹට?

    Ada nan musala dwsak pandara odan wahinawa
  3. Gwynbleidd

    රුපියල පාවීම සහ වාහන ආනයන තහනම

    ගොඩක්ම තෙල් ප්‍රශ්නෙ තමා, වාහන නන් අවුරුද්දටම බිලියන දෙකයි නේ ගියේ අවුරුදු 5කට ban කරලත් පස්සේ, තෙල් ගෙන්න දැන් මසෙට 500mn+ යනවා කිවේ, අව්රුද්දට ඉතින් 6 7ක් යනවා. කලින් මසේට ගියේ 100ක්ද කොහේදලු නේද, බොරුද දාන්නේ නෑ ඉතින් එක නන්.
  4. Gwynbleidd

    23 ට තිබුන ඒවා දැන් කීයද. 😞😞😞

    kiwwata gihin baluwa, wagon r kotiyai, mira 85ta dala. lol. henahurage paththare thama. dan salli thiyagena hitapu unta ganna wenneth na..
  5. Gwynbleidd

    DDPAI 4K N5 Dual Channel dash camera available again for 40K LKR (10% off with KOKO)

    Meka hodai mn use krnwa kalin para aran
  6. Gwynbleidd

    නගිනවා උත්තො නගිනවා 😍😍

    ඩොලර් තියේ නන් ඒක fixed දාලා lkr loan එකක් ගත්තා නන් මට හිතෙන්නේ ලාබයි, අඩුම ගානේ අන්තිමට total ගෙව්ව ගාන break even හරි වෙයි. fixed ගන්න ඕනේ, interest වැඩි වෙයිද sure නෑ නේ.
  7. Gwynbleidd

    ඩොලර් එකට කියක් කැපුනද මේ දවස් වල

    Giya agahariwada gewaddi 348k kapuna seylan
  8. Gwynbleidd

    නගිනවා උත්තො නගිනවා 😍😍

    Ambo pound eka rs12kin uda gihin eyeta wada..fkk thapalen wadinna gannawa dan me satiye idan hodata
  9. Gwynbleidd

    Google Ai Student Subscription Free ( හැමෝටම )

    lol dan baluwa e sub reddit eka ban wela, discord eke HeavyDiscounts kiyala innwa
  10. Gwynbleidd

    අන්න ඩොලරය අඩු වෙලා, ඊයෙ කන්වර්ට් කරපු උන් ගොඩ

    Dawasata eka parai neda update wenne? Mmth baluwa ude 11t update wela tynne antimta seylan eke
  11. Gwynbleidd

    අළුත් SONY xperia 1 viii Phone ඵකේ SD card දාන්න පුළුවන්..😊

    Sony වල කොහොමත් ඒ කාලේ ඉඳන් ජැක් එකයි sd කාඩ් එකයි තිබ්බ. අලුත් දෙයක් නෙමේ. මුන් hole punch ඒකවත් දැම්මේ නෑ නේ. Enthusiast ෆෝන් මේවා, general market එක ඉතින් apple sammy තමා. LG Huawei කෙළ උන හින්දා තමා මුන් ඩබල එකම ෆෝන් එක එලියට දාද ඉන්නේ
  12. Gwynbleidd

    මෝටර් රථ උදව්වක් - Perodua Viva Elite 🚗

    Axia ekak balanna oka disconnected karala eka enne dan. Oka nan parana wadi dan
  13. Gwynbleidd

    ආනයනික කිරිපිටි 400g පැකැට්ටුවක මිල රු. 50 කින් සහ 1kg පැකට්ටුවක මිල රු.125කින් ඉහළ දැමීමට තීරණය කෙරේ

    බඩු ඔක්කොම ගණන් යනව, දැනටම ගහලා තියෙන්නේ රාක්ක වල තියන ගණන් නෙමේ product එකේ තියන ගණන් බලලා ගන්න කියලා
  14. Gwynbleidd

    මම මචන් තීරනය කලා අනුර කුමාර සඕදරයන්ගෙ වැඳලා සමාව ගන්න 😔😔

    නිදාගෙන ඉද්දිත් සල්ලි එන්න හොඳ investment කරන්න ඕනේ. මම කරේ ගෝටාටයි, අනුර කුමරටයි කතිරෙ ගහපු එක. (රනිල හිටියත් ඉතින් මෙච්චර තමයි.)
  15. Gwynbleidd

    අන්න ඩොලරය අඩු වෙලා, ඊයෙ කන්වර්ට් කරපු උන් ගොඩ

    තියන GBP ටික දීලා බයික් ඒක ගන්න හැදුවේ, දැන් ණයක් දාන එක ලාබයි වගේ fixed rate එකට ගන්න ඕනේ
  16. Gwynbleidd

    කෑම්පින් කරල තියනවද?

    Baththalangundu, udu diyaluma, thawa kohe hari camping karala thiye, rena eka thama case, walle reela rallen hodan thama awe baththalangundu gihin
  17. Gwynbleidd

    ආර්ථිකය නැවත කඩා වැටෙන්න යනවා ?

    ආයේ කඩන් වැටුනොත් ඉවරයි, අමාරුවෙන් වල ගැට්ටේ එල්ලිලා ඉන්නේ අපි නන් 🫠
  18. Gwynbleidd

    ඉන්ද්‍රා ට්‍රේඩස් ඩිල් එක!

    Ah ehenan hari dan oya tynneth foton bus neh
  19. Gwynbleidd

    ඉන්ද්‍රා ට්‍රේඩස් ඩිල් එක!

    Agent kenek ndda low floor ewata? Meyala gray importers la neda
  20. Gwynbleidd

    වහන මිල Skyrocketing...

    Parana wahana walata neme keewe sales wala dan thiyana ewata

    No contents