එහෙම එකක් හොදයි කියලා නෑ නේ, මොකෙක් හරි මොලේ කල්පනා කරලා මොකක් හරි innovate කරපු හින්දා තමා පොඩිම දෙයක් උනත් අපේ quality of life වැඩි.
Fan ඕනේ නෑනේ බං හරියට ගැලපෙන විදිහට ගෙවල් හැදුවා නන්, පොඩ්ඩක් බලහන්කො එහෙනම් ඉස්සර පර්සියාවේ එළියේ 40 ලං වෙද්දී ගෙවල් ඇතුළේ විසි ගණන් තිබ්බේ කොහොමද කියලා. මුළු...