මොකද බන් මේ x-files වලට වෙලා තියෙන්නේ කට්ටිය චරිත ටික කනවා නේ පරණ එක සිරා මෝල්ඩර් හිතන විදිය සිරා මේකේ නම් අජූතයි අනික ඒ යකා දැන් බය වෙලා කැ ගහනවත් එක්ක
අනිත් එක gay සීන් නුත් තියෙනවා එපා වෙනවා එක දැක්කම මුන් අනිවා ratings වට්ට ගන්නවා මෙහෙම දිගටම ගහන්න ගියොත්
එකට පරණ මේ episode අපි පොඩි...