ස්කෑන් කරා මචෝ.. දැන් ගොඩ කාලෙකට කලින් එතකොට මාරු කරන්න කාලේ හරි කිවුවා usable තිබ්බේ 9යි එතකොට battery එකේ. හොන්ඩා වල cell මාරු කරන එක සාර්ථකයි ද ? :confused: හරියට කර ගන්න බැරි උනොත් පස්සේ අවුලක් එයිද? වාහනෙත් දැන් අවුරුදු 5 ට වඩා පරණයිනේ. එද්දී තිබ්බ battery එකමයි තාම තියෙන්නෙත්.:( කොහෙන්ද...