microworkers එක කරන අය එන්න

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    microworkers එක කරන අය එන්න

    මචන් ලා microwokers එකේ paypal එකට withdraw කරන්න දවස් කියක් යනවා ද මුන් scam ද,

    logo505.gif


    2l3u6g.jpg



    බම්ප් දාගෙන යන්න මචන් ලා.
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    scam නම් නෙවේ. මම ඉස්සර කරා Account දෙකක. $300 ක් විතර හොයලා තියෙනවා දෙකෙන්ම. මම නම් withdraw කරේ Skrill එකට.

    davs kiyak yanavada withdraw venna
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    ඉරිදයි බදාදයි තමයි උන්ගෙ payment කරන දවස් දෙක. ඒ දවස් දෙකෙන් එකක withdrawal request එකක් දැම්මොත් එදාම එනව.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    oyata withdrawals ganna puluwan heta ude 10, 11 wenakota. mamath e kaale kala oka supiriyatama. mata mathka widihata Monday and Thursday thama withdrawals denne. e wage dawasaka ude 8ta withara dammahama dawal 10, 11 wenakota ganna puluwan
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ඉරිදයි බදාදයි තමයි උන්ගෙ payment කරන දවස් දෙක. ඒ දවස් දෙකෙන් එකක withdrawal request එකක් දැම්මොත් එදාම එනව.

    ela ela thanks
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ඉරිදයි බදාදයි තමයි උන්ගෙ payment කරන දවස් දෙක. ඒ දවස් දෙකෙන් එකක withdrawal request එකක් දැම්මොත් එදාම එනව.

    thama mage ave na ban