පොලිසිය දාන්න ඕන තැන් වලට ට-56 එක්ක army එකෙන් දාල ඇයි ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    වන්දනාවේ යන වයසක මිනිස්සු එහා මෙහා කරන්න ඉන්නේ ට-56 තියාගෙන , මොන හුත්තකටද weapon එකක් ඕන මිනිස්සු එහා මෙහා කරනන් .

    මිනිස්සු එක්ක වැඩ කරන්න training තියෙන කැරලි මර්ධන ,STF & police නොදා ඇයි මුන්ව අයුධ එක්ක දාන්නෙ ,මේ තැන් වලට .

    පොලිසිය දාන්න ඕන තැන් වලට ට-56 එක්ක army එකෙන් දාල ඇයි ?

    හමුදාවේ commando එකේ උන්ට & navy එකේ සෙට් එකකට විතරයි මිනිස්සු එක්ක වැඩ කරන්න training තියෙන්නේ .

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481

    පොලිසියෙ පිරිස් බලය මදි, ඒකයි
     
    • Like
    Reactions: Chamithacc

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    පෝලිම් පනිද්දි ඕවගෙ ගූ වලි යනව ඒව නවත්තන්න පොලිසියෙ උන්ට බෑ. පොඩි වලි නෙවෙයි යන්නෙ බස් දෙකක ආව නඩ දෙකක් සෙට් උනාම.
    අපෙ ගේ ඉස්සරහ රෑ ඔහොම වලියක් ගිහින් 1990 කතා කරල ගුටීකාපු උන් ඇද්දෙ. හිටගන්නවත් බෑ ගොඩක් උන්ට. මං හිතුවෙ එකෙක් දෙන්නෙක් මැරිල ඇති කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877

    උබලගේ ගේ ඉස්සරහ නෙ යකෝ පෝලිමේ වෙන හැම එකම වෙලා තියෙන්නේ. 😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    ඇයි තව මොනවද උනේ කියපන්
    Play Playing GIF
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    නාකිච්චියෝ බෑග්වල රෙන්න හදනකොට පුකට වෙඩි තියන්න වෙන්නැති. 😅
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    වන්දනාවේ යන වයසක මිනිස්සු එහා මෙහා කරන්න ඉන්නේ ට-56 තියාගෙන , මොන හුත්තකටද weapon එකක් ඕන මිනිස්සු එහා මෙහා කරනන් .

    මිනිස්සු එක්ක වැඩ කරන්න training තියෙන කැරලි මර්ධන ,STF & police නොදා ඇයි මුන්ව අයුධ එක්ක දාන්නෙ ,මේ තැන් වලට .

    පොලිසිය දාන්න ඕන තැන් වලට ට-56 එක්ක army එකෙන් දාල ඇයි ?

    හමුදාවේ commando එකේ උන්ට & navy එකේ සෙට් එකකට විතරයි මිනිස්සු එක්ක වැඩ කරන්න training තියෙන්නේ .

    හා හා හා
    ආණ්ඩුවේ පොලිස් ඇමතිටයි, ආරක්ෂක ඇමතිටයි බනිනවා එහෙම නෙමෙයි
    එයාල හොඳටම කරනවා
    අපහසුතාවයට පත් කරන්න එපා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඌ ෆෝන් බල බල මොකද කරන්නේ

    කිරියෙ එකෙක් ද?