1. Randima3000

    me kurulla mokekda?

    :rofl::rofl::rofl:
  2. Randima3000

    Mama kanne eka welai

    නොකා ඉන්න එපා. කන එකේ ප්‍රෝටීන් වැඩිපුර කාපන්. මස් ජාති එහෙම. නෙට් එකේ තියෙනවා ඕන තරම් ප්‍රෝටීන් වැඩි කෑම. වතුර බීපන්. ජීවිතේට බොන අන්තිම වතුර ටික බොනවා වගේ බීගෙන බීගෙන පලයන්. සීනි, පිටි කෑම, තෙල් කෑම නවත්තපන්
  3. Randima3000

    ගෝටා

    නාථ ඉජු ඉජු :rofl::rofl:
  4. Randima3000

    මිලේනියම් සිටි පාවාදීම

    රටට මෙච්චර කැරි වැඩ කරලත් මුන්ට කඩේ යන ගොබිලොත් ඉන්නවානේ.
  5. Randima3000

    සෙයියමාන..

    අනුන්ගේ ෆයි රහයිලුනේ එයාලට :rofl::rofl::rofl:
  6. Randima3000

    ගෝටාට_ඩිප්‍රෙස්

    ඩිප්‍රෙස් ද :sorry::sorry::sorry:
  7. Randima3000

    Fried Rice

    ඔව් ඒක නම් ඇත්ත
  8. Randima3000

    Fried Rice

    ගාල්ලේ මහමෝදර රයිස් කඩේක ඕක දාන්නේ.250 යි. රට වටෙන්ම එනවා ඕක කන්න.
  9. Randima3000

    Captain America - Green Concept

    මචන් උබේ ටේබල් එකේ තියෙන රෙද්ද අයින් කරලා එතනට White board එකක් හරි wooden board එකක් හරි තියාගනින්. පොඩි ලූක් එකක් එනවා. ;)
  10. Randima3000

    පොලියට_දෙන_ඵක

    නෑයොත් එක්ක business කරන්න එපා. කෙලෙවෙන්නේ ආයේ ගොඩ එන්න බැරිවෙන්නම
  11. Randima3000

    කාලකන්නි හැත්ත

    උබට රුපියල් පහයි. මට 100ක් කෙලවෙලා තියෙනවා කොටුවේ. උන් ඒක හිතාමතාමයි කරන්නේ. අපිත් හදිස්සියේ train එක අල්ලන්න දුවනවනේ. හිතහන් පැයකට ඔහොම 10 දෙනෙක් ගෙන් 100 ඒවා ගත්තොත් ඌ කීයක් මාටියා ගහල ඇත්ද :eek::eek::growl::growl:
  12. Randima3000

    Estimate for Bank loan

    ela. good luck
  13. Randima3000

    #irajvsgovt

    කොහේවත් ඉන්න pewdiepie කෙනෙක් ට subscriber ලා ගන්න මහන්සි උන පොශ් පීපල්ස් ඇයි අපේ ඉරාජ් ගේ youtube එක subscribe කරන්න කියලා දඟලන්නේ නැත්තේ? :confused: දැවෙන ප්‍රශ්න. කුහකකමද? ඉරිසියාවද? අපේ රටේ එකෙක් නිසා පොශ් නැති නිසාද? :confused: #irajvsyahapalana
  14. Randima3000

    World Cup එකට ලංකාව වෙනුවෙන් හදපු වීඩියෝ එකක්

    අන්තිම තත්පරේටම බැලුවා. පට්ට මචන්. තව හදපන්. කුනු වීඩියෝ, හෙලු වීඩියෝ නැතිව මේවගේ දේවල් හදපන් මචන්. ජය:love::love::love::love:
  15. Randima3000

    OCR - Image Processing

    http://www.paperfile.net/ http://code.google.com/p/tesseract-ocr/
  16. Randima3000

    යන්ත්‍ර මන්ත්‍ර උදව්වක් ..

    :yes::yes::sorry: me kolla epa nam ita passe hoyaganna kollatat oka tamai oki karanne. okunge jana wala ena ekak oka

    No contents