1. Randima3000

    මහනායක _හිමිවරුන්

    பொய் சொல்வது பயனற்றது. இந்த நேரத்தில் நீங்கள் தோற்றீர்கள். දෙමළ හරිද දන්නෙත් නෑ :baffled:
  2. Randima3000

    ජවිපෙ_බිලියන_8

    සල්ලි ටික මැකෝටදේවිද නැත්තන් Daily News එකටදේවිද? දැවෙන ප්‍රශ්ණ :confused::confused:
  3. Randima3000

    නිදියන_තුරු

    ආයෙත් අහලා:love::love:
  4. Randima3000

    ඇට්ටෝනියා help :P

    paint පාරක් දාලා ගොඩ දාගන්න බැරි වෙයිද? rep added
  5. Randima3000

    ඇට්ටෝනියා help :P

    rep added :love:
  6. Randima3000

    ඇට්ටෝනියා help :P

    ඇට්ටෝනියා ලී බඩු හොඳයිද බන්. ඇඳවල් Dressing Table එහෙම. හයියයිද? කල් පවතිනවද?
  7. Randima3000

    ගෝටා හා නාගානන්ද

    යකෝ :rofl::rofl:
  8. Randima3000

    කරූ ජයසූරියගේ උපදේශක ඇමරිකාවෙන් පඩි ගත් &#3510

    යූඑන්පී කාරයොන්ට මාර පරිප්පුව සෙට් උනේ.. සදා ලෝකපූජිත ට දුන්නත් කරු අයියට දුන්නත් උන්ගෙම සෙට් එකක් දෙපැත්තේ මොකා හරි පරාද කරන්න ජන්දේ දෙනවා..
  9. Randima3000

    මහින්ද මෛත්‍රී සුහද සුභවාදී සාකච්චාවක

    :rofl::rofl::rofl: මේ 2015 නෙමෙයි පුතේ. උබලා දාන හැමදේම විස්වාස කරන්න:lol::lol: මීඩියා වලට ඇවිල්ලා කියන්නේ පොහොට්ටු මන්ත්‍රීවරු එකතුවෙන්න බලාගෙන ඉන්නවා කියලා. ඒත් සාකච්චාවේ තොරතුරු එන්නේ කාර්යාල සේවකයොන්ගෙ මාර්ගෙන් :rofl::rofl::rofl:
  10. Randima3000

    මොකෙක්ද බන් මූ

    කොච්චර සරලයිද නිදන් හාරපු පස් ටික එහෙම්මම සෙරෙප්පුවේ. ඒ ටිකවත් හෝදන්නේ නැතුවම ජනතා සේවයේ. අනේ වාසනාවන්:love::love::love::love:
  11. Randima3000

    ජවිපෙට_එන්න_බෑ

    ගැටලූ මාමා
  12. Randima3000

    රිෂාඩ්_හකීම්

    පත්තරේ මොකක්ද මහත්තයෝ
  13. Randima3000

    බදියුදීන්ගේ_සහය_ගෝඨාභය

    :yes::yes: රේස් එක යන පාරේ නටන්නේ නැතුව මාලිගාව ගාව නටන්නේ කැහිල්ලට වෙන්න ඇති:lol:
  14. Randima3000

    මම_යන්නද?

  15. Randima3000

    බදියුදීන්ගේ_සහය_ගෝඨාභය

    පට්ට බූරුවො ඕයි උබලා. පත්තිරිප්පුවයි ස්ටේජ් එකයි අතර දුර බැලුවාම තේරෙන්නේ මාලිගාවට පිවිසෙන පාර කියලා. ස්ටේජ් එකේ ප්‍රමානෙට පාර වැහෙනවා. මුන් ටික නටන්නේ තාප්පේ දිලා බල බලද. :lol::lol: එඩිට් එකක් වත් ගහගන්න බැරි ලොන්තයො :rofl::rofl:
  16. Randima3000

    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    එතකොට බන් නාගා කියන කරන දේවලුත් සාමාන්‍ය මිනිහෙක්ට ප්‍රශ්න කරන්න බෑනෙ. ඌත් කියාවි මම කියන කරන දේවල් ප්‍රශ්න කරන්න තමුන් කවුද කියලා. අපි නාගාට වඩා ලොක්කෙක් වෙන්න ඕන
  17. Randima3000

    විකල්පය

    කැරි බූරුවෝ බන් ලංකාවේ ඉන්නේ

    No contents