#irajvsgovt

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    කොහේවත් ඉන්න pewdiepie කෙනෙක් ට subscriber ලා ගන්න මහන්සි උන පොශ් පීපල්ස් ඇයි අපේ ඉරාජ් ගේ youtube එක subscribe කරන්න කියලා දඟලන්නේ නැත්තේ? :confused: දැවෙන ප්‍රශ්න.

    කුහකකමද? ඉරිසියාවද? අපේ රටේ එකෙක් නිසා පොශ් නැති නිසාද? :confused:


    #irajvsyahapalana
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    පෝන් හබ් එකට සබ්ස්ක්‍රයිබ් කරලා තියන හින්ද උගෙ එක ඕන නෑ බන්