චන්දේ දවස වෙනකම් පාවෙන චන්දයක්. ඊට පස්සේ හිමීට සජ්ජට චන්දේ දාලා ආයෙත් විකල්පෙයි පාවෙන චන්ද පම්පෝරියයි ගහ ගහ ඉන්නවා. ප්රතිඵල ඇවිත් සජ්ජා දිනුවොත් "කමක් නෑ අපි සිස්ටම් චේන්ජ් එකක් කරන්න උත්සාහ කරා "කියලා ආයෙත් පම්පෝරි ගහනවා. ගෝඪා දිනුවොත් පවුල් පාලනෙයි සුදු වෑනුයි ගැන කියෝ කියෝ වැලලෙන්න හදනවා. :lol: