මළවුන්ට පින් දීම .....
මුලින්ම කියන්න ඕන මම හොඳ සිංහල බෞද්දයෙක් ...:yes:
මේ නූල දාන්නේ මට වගේම බුද්දාගමේ පැහැදිලි කරගතයුතු තැන් තියෙන අයට සහ පැහැදිලි කරගන්නේ කාගෙන්ද කියල හිත හිත ඉන්න අයටයි
මොකද අද ගොඩක් ඉන්න හාමුදුරුවෝ බණකට වැඩියම දේශනා කරන්නේ අපි හැමෝම පොඩි කලේ ඉදන් අහල තියෙන සාමාන්‍ය...