..::ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක අමතක වු විට,එය කඩන ආක&

Mass.Merza

Active member
  • Jul 30, 2009
    669
    99
    28
    CMB
    ..::ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක අමතක වු විට,එය කඩන ආක&


    Lockscreen-Calendar-For-Android-PIN-Pattern-screen.jpg



    too+many+attempts+android.jpg






    මුලින්ම කියන්න ඕන මේ වැඩේ හුගක් පරිස්සමෙන් කරන්න ඕන.
    :eek:
    මොකද කියනව නම් මේ ෆෝන් OS එකත් එක්ක සම්බන්ද වුන දෙයක්.
    :yes:


    ඒ වගේම කියන්න ඕන වැදගත්ම දේ තමයි , මේ විදියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කැඩුවට පස්සේ , ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක හෝ ටැබ් එක සම්පුර්ණයේන්ම Reset වෙනවා. ඒක හොදට මතක තියාගන්න. :nerd:
    ( ෆෝන් එක හෝ ටැබ් එක Reset වුනාට පස්සේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියේන සියලුම දත්ත , තොරතුරු , පින්තුර , සින්දු , විඩියෝ හා Contacts යනාදි සියලුම දේවල් නැති වෙලා , ආපහු මුල්ම තත්වයට එනවා. ):eek:

    මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න කියල දෙන්න හිතුනේ , හදිස්සියකවත් ඔයාගේ ෆෝන් එක හෝ ටැබ් එකට දාල තියේන Pattern Lock එක , මොකක්ද කියල අමතක වුනෝත් , ඔයාට දුක් වෙවි ඉන්නේ නැතුව , මේ විධියට Pattern Lock එක කඩන්න පුලුවන්.
    :D

    ඒ වගේම ඔයාට හොරේන් , කවුරු හරු ෆෝන් එකට හෝ ටැබ් එකට Pattern Lock එකක් දාල නම් , එක දාපු කෙනාව හොයා ගන්නමත් බැරි නම් ඉතින් , මේ විධියට Pattern Lock එක කඩන්න පුලුවන්.;)


    මේ විධියට ඔයාගේ යාලුවෙකුට හෝ වෙනත් කිසිම කෙනෙකුට විහිලුවක් හෝ ආතල් එකක් දෙන්න හිතා ගෙන , මේ වැඩේ නම් කවදාවත්ම කරන්න එපා !! :growl:
    මේක ආතල් එකට විහිලුවට පාවිච්චි කරන්න එපා !!:rolleyes:
    මේ ගැන නිකන් ඉන්න බැරුව , අත්හදා බැලිම්වත් කරන්න නම් එපා !!:angry:
    මේ වැඩේ කරන්න ඔබේ ෆෝන් එක හෝ ටැබ් එක Root කරල තිබිම අවශ්‍ය නොවේ.:):cool:

    මෙය සමහර ෆෝන් හා ටැබ් වලට වැඩ කරන අතර සමහර ෆෝන් හා ටැබ් වලට වැඩ නොකරන අවස්ථාද තිබේ.
    :frown::P


    එහනම් , උඩින් කියල තියේන සියලුම දේවල් හරියටම හොදට , තේරුම් අර ගෙන කියේව්වා නම් විතරක්ම Pattern Lock එක කඩන විධිය ගැන බලන්න.:cool:

    අයේමත් කියනවා , මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කැඩුවට පස්සේ , ඔයගේ ෆෝන් එක හෝ ට්බ් එක සම්පුර්ණයේන්ම Reset වෙනවා. ඒ නිසා මේක , කරන්නම කිසිම දේයක් නැත්නම් විතරක්ම කරන්න.;)

    ( ෆෝන් එක හෝ ටැබ් එක Reset වුනාට පස්සේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියේන සියලුම දත්ත , තොරතුරු , පින්තුර , සින්දු , විඩියෝ හා Contacts යනාදි සියලුම දේවල් නැති වෙලා , ආපහු මුල්ම තත්වයට එනවා. ):growl:;)
    මේ පහලින් කියල තියේන විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න.:shocked:


    1. මුලින්ම Sound එක වැඩි කරන Key එක ඔබාගෙන ඉන්න.
    2. ඊට පසුව Sound එක අඩු කරන Key එක ඔබාගෙන ඉන්න.
    3. දැන් Power Key එක ඔබාගෙන ඉදල අත අරින්න.
    4. මේ වෙලවේදි ඔයාලට Secret Android Screen එක බලගන්න පුලුවන්.
    5. මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යා ම සදහා Sound එක වැඩි කරන Key ත් Sound එක අඩු කරන Key ත් භාවිතා කරන්න.
    6. දැන් තුන්වෙනි තෝරා ගනේමට යන්න. ඒක නම් කරල තියෙන්නේ DELETE ALL USER DATA යන නමිනි.
    7. ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.
    8. වැඩේ ඉවරයි Phone එක On වෙනකොට Pattern Lock එක තියන එකක් නෑ.
    හොද නම් රෙපක් දාගෙන අනික් අයට බලන්න BUMP එකකුත් දාල යන්ඩ හොඳේ...!!!:D
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    Phone eken phone ekata Key combination eka venas.. ;)
    Ekama brand ekenam hungak velavata keys samanai.. :yes:

    Habai SONY valatanam kalin custom recovery ekak flash karalka thibune naththan baa.. :dull:
    Ehema nathi Sony valata gmail acc. details eka illana thanadi "Emergancy call" gihin *#*#7378423#*#* code eka gahala ena option valin reset karaganna puluvan
    ..:cool:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    meka machan hena kattak kanna one wedak user data one nam yaluwekge x8 ekak ohoma wela yanthan google pihiten godagiya user data reset karanne nethuwa oka karanna puluwan machan hebei phone eken ekata wenas usb debugging on karala thibune netham reset thamai
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK

    Lockscreen-Calendar-For-Android-PIN-Pattern-screen.jpg



    too+many+attempts+android.jpg






    Secret menu? ane yako deyak kiyaddi hariyata kiyapan. Oya recovery menu eka. Anika umba kiyana key combination eka Nexus ekaka kaloth enne bootloader menu eka. Blog walin ussala melo hasarak danne nathuwa methana guu post karanna epa. anika ulamo tho userdata makuwoth okkoma appdata contacts messages delete wenawa. :rolleyes: ane thoge secret menu eka :lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    meka machan hena kattak kanna one wedak user data one nam yaluwekge x8 ekak ohoma wela yanthan google pihiten godagiya user data reset karanne nethuwa oka karanna puluwan machan hebei phone eken ekata wenas usb debugging on karala thibune netham reset thamai

    :yes: anna mole athi kathawa kiwwa ekek. Userdata makala karanne nathuwa USB debugging on karala ADB walin meka karanna puluwan. habai ithin PC ekak ona.

     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    Paw ahinsakayata Ridei.. :lol:

    Secret menu? ane yako deyak kiyaddi hariyata kiyapan. Oya recovery menu eka. Anika umba kiyana key combination eka Nexus ekaka kaloth enne bootloader menu eka. Blog walin ussala melo hasarak danne nathuwa methana guu post karanna epa. anika ulamo tho userdata makuwoth okkoma appdata contacts messages delete wenawa. :rolleyes: ane thoge secret menu eka :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම දැක්කා ඕක ගොබ්බයෙක් බුකියෙ දාලා වැඩ්ඩ වගේ කෑ ගහනවා.
    ඔය Wipe Date/Factory Data Reset කිරිල්ලනෙ බං.
    ඔය මෙනු එකට කියන්නෙ Recovery එක කියලා.

    ඔය Key Combination එක හැම ෆෝන් එකටම හරි යන්නෙත් නෑ.
    නොදන්න දේවල් දාලා මිනිස්සුංව අමාරුවෙ දාන්න එපා.

    :angry: