බල්ලන්ට ආදරේ නම්....

slafbuwa

Active member
  • Dec 26, 2009
    300
    93
    28
    බල්ලන්ට ආදරේ නම්....

    මචන් අපේ ගෙවල් ගාව බැල්ලියෙක් පැටවූ දාල .හරියටම 7 දෙනෙක් ඉන්නවා.මචන් දැක්කම පවූ කියල හිතෙනවා.මාරම හුරතල්.:love:

    එත් මචන් තව ටික දවසක් ගියොත් දෙතුන් දෙනෙක් පාරට පැනල මැරෙනව.:(

    ආදරෙන් බල්ලෙක් හදන්න හොයන කෙනෙක් ඉන්නවනම් කියන්න.ලොකු පිනක් මචන්.:yes:
     

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    embark ekata kata karala balapan mchn.

    ඒකවත් තමා දැන් කරන්න වෙන්නේ. ඇස් දෙකට දැක දැක මුන්ට මැරෙන්න දෙන්න බෑනේ මචන් .....:(
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ඒකවත් තමා දැන් කරන්න වෙන්නේ. ඇස් දෙකට දැක දැක මුන්ට මැරෙන්න දෙන්න බෑනේ මචන් .....:(

    danata awruddakata witara kalin mama wadata yanakota mage issarahama oya wage balliyek happuna. e hutta nikanwath wahane nawattuwe na. ape amma wadata andan yana sariya pitinma uwa aran ape wahane dagena aran giya wet kenek langata, eth yanna kalinma u maruna ban ape ammage ath deka udama.

    api sattu hadanne na ban wena moktuth nisa neme un marenawa balanna bari nisa. :(
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mage gawa hitapu bawwa merunata passe mam aye hadanne n e ban...... oya ahinsaka sathunta hoda tenak lebei machan,
     

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    අපරාදේ.අයේ ආවොත් කියපන්.

    lankan shepaerd නිසානේ බන් මුන් දුක් විදින්නේ.rata shepard වුනානම් අපේ ලංකාවේ වේ ** පුතාලා හොරෙන් උස්සන් ගිහින් කීයකට හරි විකුණලා මෙලහකටත්.