1. S

    ඩ්‍රෝන යානයක ඇසින් ලොව විස්මිත දසුන් නරඹ&#3505

    ඩ්‍රෝන යානයක ඇසින් ලොව විස්මිත දසුන් නරඹ&#3505 ඩ්‍රෝන යානයක ඇසින් ලොව විස්මිත දසුන් නරඹන්න! අප ජීවත් වන ලෝකයේ ගුවනේ සිට බලන විට කෙතරම් විස්මිතද? කුරුල්ලකු මෙන් පියාසර කරමින් ගියොත් මේ දසුන් නිසැකවම දැක ගත හැකියි. පහළට ගලා යන විස්මිත දිය ඇලි, නගරවල ඉහළ අහසට විහිදෙන ගොඩනැගිලි, මවන දසුන්...
  2. S

    ඇවිදින කාරයක්

    ලොව පළමු වරට බෑගයක දමාගෙන යා හැකි ‘ඇවිදින කාරයක්’ ජපානයෙන්! ජපානයෙන් අපූරු කාරයක් එනවා! ‘වෝක්කාර්’ (WalkCar) එහෙමත් නැත්නම් ‘ඇවිදින කාරය’ කියලයි නම් කරල තියෙන්නේ. තනි අයකුට යා හැකි මේ කාරය හරිම සරලයි! පුංචියි! ලැප්ටොප් එකක් වාගේ මෙය පුංචි මල්ලක දා ගෙන අතේ ගෙන යන්නත් පුළුවන්! මෙය ඔබේ...
  3. S

    මැණික්ගේ ඒවා..

    PLS matath ewapanko machan
  4. S

    sri Lankan Actress Nirosha Hack Video - Top Secret

    PLS matath ewapan machan
  5. S

    අද මම බඳින්න හිටිය දවස,

    Amaruwen hari hitha hadaa ganin macho.Wedima karala iwara wela divorce wenna unanam meeta wada case 1ne.ehema nowee me widihata una 1 hondai kiyala hithapan.umbata oyta wada honda deyak hari yai.
  6. S

    3d animation

    Patta Pata Pata patta machan.digatama karagena yanna suba pathum
  7. S

    තායිලන්තයේ මිනීමස් විකුණන කඩයක් හමුවේ

    තායිලන්තයේ මිනීමස් විකුණන කඩයක් හමුවේ තායිලන්තයේ මිනීමස් විකුණන කඩයක් හමුවේ - ඡායාරූප තායිලන්තය කියන්නේ බහුතරයක් බුදුදහම අදහන අය ඉන්න රටක්.එහෙම රටක මිනීමස් විකුණන කඩයක් තියනවා කියලා මං ඔයාට කීවොත් ඔයා ඒක පිළීගන්නවද? මේ බිහිසුණු කඩේ තියෙන්නේ බැංකොක් නගරයට සැතපුම් 65ක් විතර දුරකින්. කතාව ගැන...
  8. S

    )( Scarlett Johansson - BlackWidow )(

    DON JON Me movie 1 balapan.kohomada kellage acting kiyala........
  9. S

    ~Simply Change~ අපේ සෙරෙප්පු ෆැෂන් එක..

    ඇත්තටම වෙනස්ම විදිහක ෆොටෝ ෂූට් එකක්
  10. S

    අරුම ............පුදුම පින්තුර...

    Aruma puduma Pinthuura penne nathi 1da machan aruma puduma.........
  11. S

    Huawei Honor Holly vs HTC Desire 526G

    Honor Holly dan mamanam use karanne Holly 1k.6 months withara wenawa aragena.kisima karadarayak na.stuck wenne na, restart karanna oone wenne na.battery life 1th hondatama thiyenawa.wadi ganakuth nathi nisa patta.
  12. S

    භයානකම වචන 9

    ගැහැණු ළමයි පාවිච්චි කරන භයානකම වචන 9 සහ ඒවායේ තේරුම් 1. හරි දැන් ඒක ඉවරයි - ගැටුමක අවසානයේදී යොදාගන්න අතර මෙසේ කීමෙන් පසු කොල්ලා කටපියා ගැනීම හොඳය. 2. විනාඩි පහක් දෙන්න - කෙල්ල ඇඳුම් අඳිනවානම් මේ කියන්නේ පැය බාගයක් ගැනය.කොල්ලාට ගෙදර කෑම උයන්න උදව්වෙන්න කලින් විනාඩි 5ක්...
  13. S

    අප දන්න අපේ දිවෙහි ‘රස සිතියම’ වැරදියි!

    අප දන්න අපේ දිවෙහි ‘රස සිතියම’ වැරදියි! අප දන්න අපේ දිවෙහි ‘රස සිතියම’ වැරදියි! විද්‍යාඥයන්ගේ නව සොයා ගැනීමක්! අපි කුඩා කාලයේ දී පාසලේ දී ඉගෙන ගත්තේ දිවෙහි රස හඳුනන තැන් ඇති බවයි. ලුණු රස, තිත්ත රස, ඇඹුල් රස, පැණි හෝ මිහිරි රස වර්ග හඳුනා ගත හැකි විශේෂ තැන් දිවෙහි තියෙන බවයි. ඒත් දැන්...
  14. S

    මෙන්න අනාගතයේ එන විස්මිත උමං දුම්රිය!

    මෙන්න අනාගතයේ එන විස්මිත උමං දුම්රිය! මෙන්න අනාගතයේ එන විස්මිත උමං දුම්රිය! පදවන කෙනෙක් නෑ. ඉබේ ම දුවනවා! අනාගතයේ එන දුම්රිය කෙබඳු එකක්ද? ටේ‍්‍රන් (train) කියන ඉංගිරිසි වදනට දුම්රිය යන්න කොහෙත්ම අදට ගැළපෙන්නෙ නැහැ. අදට නෙමෙයි එදාට ගැළපුනෙත් නැහැ. මොකද දුම දාගෙන ගියාට ඒ වාහනයත් දුමෙන්...
  15. S

    බිහිසුණු මුහුණක් මවා ගත් දුලබ සලබ කීටයෙක&#3530

    බිහිසුණු මුහුණක් මවා ගත් දුලබ සලබ කීටයෙක&#3530 බිහිසුණු මුහුණක් මවා ගත් දුලබ සලබ කීටයෙක්! දකුණු අර්ධගෝලයේ තැන් පහක විතරමයි ජීවත්වෙන්නේ! මේ සලබ කීටයා (දළඹුවා) මෙසේ මිනිස් හිස් කබලක් සේ මුහුණක් මවා ගන්නේ ඌ ගොදුරු කර ගන්නට එන විලෝපිකයන්ගෙන් ගැලවෙන්නට උපක‍්‍රමයක් හැටියටයි. සොබාදහමේ හමුවන...
  16. S

    විනිවිද දැකිය හැකි කාරයක්!

    විනිවිද දැකිය හැකි කාරයක්! විනිවිද දැකිය හැකි කාරයක්! පදවන්නාට වීදුරුවලින් තැනූ කාරයක් වාගේ දැනෙනවා! ‘ඩයි අනදර් ඬේ’ නම් ජේම්ස් බොන්ඞ් චිත‍්‍රපටයේ වීරයා මිදුණු විලක් මත දී අදිසි රියක් අධි වේගී මෝටර් රථ ලූහුබැඳීමකදී විදුලි වේගයෙන් පදවා ගෙන යන දර්ශනයක් එනවා. ඒ වගේ කාරයක් සැබෑ...
  17. S

    ලෝකයේ ජීවත් වන්නේ 124ක් පමණයි!

    ලෝකයේ ජීවත් වන්නේ 124ක් පමණයි! වර්ගයා බෝ කිරීමට අලස සතෙක්! ලෝකයේ ජීවත් වන්නේ 124ක් පමණයි! බේරා ගන්න විශාල සටනක්! පැන්ඩාවන්, සුදු රයිනෝ සතුන්, කඳුකර ගෝරිල්ලන් වැනි සතුන්ගේ පැටවුන් බෝ වීම හරිම දුර්භලයි. ඒත් සියල්ලට ම වඩා වර්ගයා බෝ කිරීමට අලස සතෙක් නවසීලන්තයේ ඉන්නවා. ඇත්තටම නම් ඒ...
  18. S

    3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි3Dත්‍රීඩි

    Patta Patta Pata pata machan.Sirawatama supiri wada tikak.hamadatama meetath wada thawath hondin karanna puluwan wenna oone.
  19. S

    විස්මිත සැත්කමක්!

    විස්මිත සැත්කමක්! මුහුදු කැස්බෑවකුට කළ විස්මිත සැත්කමක්! ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයකින් තැනූ හක්කක් සවි කරති! පුංචි අය හැමදෙනාම ‘නින්ජා ටර්ටල්ලා’ ගැන දන්නවා. ඔවුන්ට වෙඩි නොවදින කටු තියෙනවා. ඇත්ත කැස්බෑවන්ට නම් එහෙම නෑ. ඒත් දැන් ඇත්ත කැස්බෑවෙක් ඉන්නවා ටයිටේනියම් ලෝහයෙන් නිමවපු හක්කක්...
  20. S

    10 Coolest Frogs In The World

    10 Coolest Frogs In The World f,dalfha isrdu f.ïfnda 10 n,uq o @ f.ïfnla lsõju u;la fjkafka wfma f.j,a j,g tk" tfyu ke;a;ka f.or ñÿf,a bkak mek mek hk ll=,a y;f¾ if;la' ta;a n,kakflda fïjf.a f.ïfnda oel, ;shkjo lsh,' fïjf.a f.ïfnda oelafld;a tfyu iuyr fj,djg nh;a ysf;hs' ,xldfõ bkak...

    No contents