Facebook Business පේජ් කරන අය....
පේජ් එකේ Boost ගැහුවට වැඩක් නෑනේ බන්. msg එන්නේ නෑනේ ලඟදී ඉඳලා. :sorry:
කලින් නම් එක ඇඩ් එකක් දාලා දවස් 5 කට msg 150-200ක් වගේ ආවා. දැන් මාසෙක ඉඳලා දවසට 5ක් වත් නෑ. :(
එකම පෝස්ට් එක, එකම විදියට බූස්ට් කරෙත්. $ වැඩියෙන් දාලා ගැහුවත් එන්නේ නෑනේ. මොකක් ද අවුල...