1. Randima3000

    ගෝඨා ඇරියද :lol::lol:

    ගෝඨා ඇරියද :lol::lol:
  2. Randima3000

    හිස්බුල්ලා වෙනම ඉල්ලයි.

    උදේ ඉඳන් රෑ වෙනකම් ගෝඨා ගෝඨා. වෙන එකෙක් ගැන කියවෙන්නෙම නෑ ගෝඨා මොනව හරි කරලද කොහේද :lol::lol:
  3. Randima3000

    හිස්බුල්ලා වෙනම ඉල්ලයි.

    හිස්බුල්ලා වෙනම ඉල්ලුවාම ඒක සපෝර්ට් එකක් වෙන්නේ කොහොමද? කැඩෙන චන්ද කාටවත් නෑනේ
  4. Randima3000

    නාගානන්දය ඇරියා නේද කට්ටියටම

    ඌට ලැබුනු donations විතරක් නෙමෙයි ඌ එහේ මෙහේ කරපු කළු සල්ලි කොච්චර ඇතිද?
  5. Randima3000

    Glutathione injection

    agent ma set karala dennada
  6. Randima3000

    Gota ge set eka

    2015 උබලා එක්කන් ආවේ සුපිරි සෙට් එකක් වෙන්න ඇති :lol::lol:
  7. Randima3000

    නාගානන්ද හොරිකඩ බල්ලා

    මෝඩ නාගා පෑන්ස්ලාට ඔහොම වෙලා මදි
  8. Randima3000

    ඇයි බන් සජිත් ප්‍රේමදාසට ළමයි නැත්තෙ ?

    නිදන් හාරපු එකේ පව තමයි. බලපන් කොච්චර සල්ලි තිබ්බත් හිඟන්නා වගේ ඉන්නේ. මූසලකමට
  9. Randima3000

    ශ්‍රී මුඛය

    විනාඩි තුනක් බලන් හිටියා කවුරු හරි එකෙක් රිප්ලයි කරනකම්. රිප්ලයි එක දාපු ගමන් විනාඩි 5න් හොයලා දුන්නා. :lol::lol: Nice
  10. Randima3000

    සෝමෝ

    උබලා 2015 ගෙනාපු සෙට් එක හොඳයි ද?:lol::lol:
  11. Randima3000

    පොහොට්ටුව ඉවරයි ...!

    උබලා 2015 ගෙනාපු සෙට් එක හොඳයි ද?:lol:
  12. Randima3000

    NPM ගැන හිතන්නේ මොකක්ද?

    ඒකත් වෙන්න බැරිකමක් නෑ
  13. Randima3000

    ගොඨා නෑ

    උබ හිතුවද ඔටුවො ගෝඨා නාම යෝජනාදීලා ගෙදරට වෙලා ඉන්නවා කියලා. රට වටේම professional විදියට කැම්පේන් එක කරගෙන යනවා. උබලගේ මූසල බොස්ලා වගේ ටොම් පච කියකිය කාලේ කන්නේ නෑ. :lol:
  14. Randima3000

    ශ්‍රීනාත් පෙරේරා

    #විකල්පෙට පේන්නේ නැති ත්‍රෙඩ්
  15. Randima3000

    ශ්‍රීනාත් පෙරේරා

    ශ්‍රීනාත් පෙරේරා ජාතික ජනතා පක්ෂයේ මහ ලේකම් ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතගේ දැනුවත් කිරීම මුල්ම comment එක බලන්න. මූ කොච්චර යූඑන්පී කාරයෙක්ද කියලා මිනිහගේ ශිෂ්‍යයෙක්ම කියනවා :lol::lol: :lol::lol::lol::lol:

    No contents