උබර් 20% off මගේ. Rides 30ගානක් පුලුවන්. Zip එකයි premiere එකෙයි යන උන් pickup location එකයි drop location එකයි පීම් එකක් දාන්න. මම වැඩිය යන්නේ නෑ. ඒක නිසා නිකන් අහකදාන එක අපරාදේ
තොපි මොන තූත්තුකුඩියේ ගියත් කමක් නෑ. Driver ගෙන් මට 5 stars ලැබෙන විදියට පලයල්ලා. එහෙම උනොට් ආයෙත් මෙහෙම ගන්න පුලුවන් වෙයි. අනිත් එක ඩිස්කවුන්ට් කතා කියන්න යන්නත් එපා. දන්නේ නැති ගානට පලයන්.