නාගානන්ද හොරිකඩ බල්ලා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,186
    1
    61,552
    113
    Mother Earth
    ඒ නිසා උපේක්ෂා සහගතව බලන්න යම් හිමි හාමුදුරු නමක් මෙයා හොඳයි කියල හේතු රහිතව හෝ බලපෑම් මත කියනව නම් තවත් NGO වලට බැලමෙහෙවර කම් කරන තවත් දුර්ජන මිනිහෙක් විතරයි.

    IMAG8956.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    උබේ ලොජික් එකට රටේ අලුතෙන් එන කිසිම එක්කෙට ජනාදිපති ඉල්ලන්න බෑ. මොකද එන එකෙක්වත් යුද්දේ කාලේ කතා කරලත් නෑ නේ , රටේ ප්‍රශ්න ගැන හොයලත් නෑනේ. :lol: ඉතින් මහින්ද අන්කල් හෝ රනිල් අන්කල් තමයි සිංහලුන්ට දිදි ඉන්න තියෙන්නේ :yes:
    යුද්දෙ තිබුනෙ අවුරුදු සීයකට උඩදි නෙමෙයිනෙ.ඔය කියන නාගයා ඒ කාලෙ අත දරුවෙකුත් නෙමෙයිනෙ. එහෙනම් ඌ ඒකාලෙ මේ විදියට මතු නොවුනෙ ඇයි. උගෙ ජාති ආලෙ මතුවෙන්නෙ 2015න් පස්සෙනෙ. යුද්දෙට උරදීපු නායකයො මැරිලත් නෑනෙ.උන්ට මේ රටේ නායකත්වයට ඉල්ලන්න වෙන කාටත් වඩා සුදුසුකම් තියනවනෙ. ඕක තේරුම් ගන්න බැරිනම් ඉතින් උඹත් ශුවර්එකටම 2015 හංස පැටියෙක් තමයි.
     
    • Like
    Reactions: SuperX

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    යුද්දෙ තිබුනෙ අවුරුදු සීයකට උඩදි නෙමෙයිනෙ.ඔය කියන නාගයා ඒ කාලෙ අත දරුවෙකුත් නෙමෙයිනෙ. එහෙනම් ඌ ඒකාලෙ මේ විදියට මතු නොවුනෙ ඇයි. උගෙ ජාති ආලෙ මතුවෙන්නෙ 2015න් පස්සෙනෙ. යුද්දෙට උරදීපු නායකයො මැරිලත් නෑනෙ.උන්ට මේ රටේ නායකත්වයට ඉල්ලන්න වෙන කාටත් වඩා සුදුසුකම් තියනවනෙ. ඕක තේරුම් ගන්න බැරිනම් ඉතින් උඹත් ශුවර්එකටම 2015 හංස පැටියෙක් තමයි.

    ආයේ විස්තර කරන්න දෙයක් නෑ. you just proved my point ! වැරදි දේට වැරදි කිව්වම හැම එකාම UNP කාරයෙක් , හංසයෙක් ගානට දාන්ඩ එපා වහල් ගතියක් ඕක
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බය වෙන්න එපා. එක්ස්පෙරිමන්ට් වලටයි, දෙන්නම් කාසි වලටයි මේ සැරේ මිනිස්සු රැවටෙන්නේ නෑ :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,186
    1
    61,552
    113
    Mother Earth
    වන්දනාවේ යමු පේවීලා තිසරණ සරණේ...
    වඳින්ටා වඳින්ටා රම්‍ය අටමස්ථානේ.. :P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,186
    1
    61,552
    113
    Mother Earth
    මේකෙ මාතෘකාව වෙනස් කරන්න බැරිද ? නැත්තම් මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරල දාන්න. මම මනුස්සයෙක්ට මෙහෙම කිව්ව එක වැරදියි.:sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,186
    1
    61,552
    113
    Mother Earth
    කෝ මේ නාගානන්ද කැරි බල්ලා ? තාම ඇප මුදල් තැන්පත් කරෙත් නෑ නේද ? කෝ මිනිස්සුන්ගෙන් ගත්තු සල්ලි ? ආ කැරියෝ ?:D
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    කෝ මේ නාගානන්ද කැරි බල්ලා ? තාම ඇප මුදල් තැන්පත් කරෙත් නෑ නේද ? කෝ මිනිස්සුන්ගෙන් ගත්තු සල්ලි ? ආ කැරියෝ ?:D

    මෝඩ නාගා පෑන්ස්ලාට ඔහොම වෙලා මදි
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කෝ මේ නාගානන්ද කැරි බල්ලා ? තාම ඇප මුදල් තැන්පත් කරෙත් නෑ නේද ? කෝ මිනිස්සුන්ගෙන් ගත්තු සල්ලි ? ආ කැරියෝ ?:D

    අද 12 වෙනකන් බලමූ..මට පෙන්නේ මු පොල්ල තියලා වෙන එකෙක්ට හේත්තු වේවි