මහින්ද , ලංකාව සහ මෝඩ රැල
මහින්ද තාමත් ලංකාවේ මෝඩ රැල අල්ලාගෙන බාල් නටන්නේ අසීමිත බල තන්හාව සහ වැරදිවලින් බේරී සිටීමේ මග සෙවීම සඳහාය.. අපිට රටට ඇති ආදරය නිසානම් නොවේ.. බලයේ සිටීමට තිබීයදී පුටුව අත්හැර යන්නට වූයේද බලයට ඇති කෑදරකම හේතුවෙනි.. කෙක්කෙන් බැරිනං කොක්කෙන් හරි රට අල්ලාගන්නට...