ඒ කාලෙ ඉස්කෝලෙ 7 වසරේ.
එදා අපි සිල් අරන් හිටියෙ.අපි ඉන්නෙ බීච් එකට කිට්ටුව.අපි සිල් අරන් සෙල්ලම් කරකර ඉන්න්කොට සිල් ගත්තු ආච්චි කෙනෙක් ඇවිත් කියනවා අන්න මුහුද ගොඩගලල කිය්ල.අපි ඒ ආච්චිට බැන්න සිල් අරන් නිදාගෙන හීනෙන් බයවෙලා ඇවිත් කියවනවයි කියලා.මුහුද ගොඩගැලුවෙ විහාරමහා දේවියගෙ කාලෙ,දැන් කොහේ...