මහින්දගේ කාලෙ ජනාධිපතිට මීට් වඩා බලයක් තිබුනා.ඒ කාලේ ජනාධිපතිට පුලුවන් අගමැතිව පත් කරන්න වගේම අයින් කරන්නත්.19 වෙනි සංසෝදනයෙන් ඒවා වෙනස් කලා.ඒ වගේ එකක් තමයි කලින් ආරක්ශක ලේකම්ව පත්කරන්න සහ ඉවත්කරන්න ජනාදිපතිට පුලුවන්.දැන් ආරක්ශක ලේකම්ව පත්කරන්න පුලුවන් උනාට ඉවත්කරන්න බෑ.හැබැයි කැබිනට් එකට...