එළකිරියට එන්න හේතුවක් වෙච්චි ගීත විචාර ත්‍රෙඩ් එකේ අපිව අඬවාපු, ඉඳලා හිටලා ජෝක් මැසේජ් පීඇම් දාපු සසා අය්යා...............
සුන්දර ගීත අපේ හිතට ගෙනල්ල අපිව රසවත් කරපු පිනම ඇති සසා අයියට නිවන් සුව ලබන්න.මතු උපදින භවයක මෙවන් අකල් මරණයක් නොලැබේවා..........
නිවන් සුව අයියේ !!!!!:(:(:(