ඔක්කෝම එකයි බන්.ක්ලේම් ගද්දී උනත් නිතරම ගන්න එපා.මගේ යාලුවෙක් උගේ බයික් එක හැප්පිලා එක අවුරුද්දේ 3 වතාවක් ක්ලේම් ගත්තා.පළවෙනි පාර 30000ක්,දෙවනි පාර 70000ක්,තුන්වෙනි පාර 30000 ගානක් අරගත්තා.හැබැයි ඉන්ශුවරන්ස් එක රිනිව් කරන්න ගියාම මූට ෆුල් දාන්න බෑ කියලා.ක්ලේම් ගන්නවා වැඩියි කියලා මූව බ්ලැක්...